Sci-Fi ටීවි සීරිස් (මයි ෆේවරිට්ස්)

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මමත් ඔතනින් 2/3 විතර බලල තියෙනවා...දැන් atlantis බලනවා...

    සන්තෝසයි. මම නම් දැන් බලන එක අඩුයි.
    ඒ වුනාට මේ දවස් වල Lucifer s03 බලනවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    සන්තෝසයි. මම නම් දැන් බලන එක අඩුයි.
    ඒ වුනාට මේ දවස් වල Lucifer s03 බලනවා.

    මමත් එක දිගට බලන්නේ නැ ...atlantis බලන්න පටන් ගන්න කලින් සතියේ narcos බැලුවා...

    තව documentry ඒවත් තමයි වැඩියෙන්ම බලන්නේ...

    සමහර ය ඉන්නවා....tv series සෙට් වෙන්නේ නැති ය....මටනම් ඉතින් series එකක් හම්බුනාම ඉතින් අයෙත් මොනවද....

    :D:D:D
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මමත් එක දිගට බලන්නේ නැ ...atlantis බලන්න පටන් ගන්න කලින් සතියේ narcos බැලුවා...

    තව documentry ඒවත් තමයි වැඩියෙන්ම බලන්නේ...

    සමහර ය ඉන්නවා....tv series සෙට් වෙන්නේ නැති ය....මටනම් ඉතින් series එකක් හම්බුනාම ඉතින් අයෙත් මොනවද....

    :D:D:D


    මාත් series එකක් හම්බ වුනාම series එකම complete කරලා තමයි නතර කරන්නේ. දැන් නම් හුගක් අඩුයි.

    Documentry, Course (Lynda, Pluralsight, YouTube, etc) එහෙමත් බලනවා. දැනට Hard එකෙන් 75% තියෙන්නේ ඕවා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මාත් series එකක් හම්බ වුනාම series එකම complete කරලා තමයි නතර කරන්නේ. දැන් නම් හුගක් අඩුයි.

    Documentry, Course (Lynda, Pluralsight, YouTube, etc) එහෙමත් බලනවා. දැනට Hard එකෙන් 75% තියෙන්නේ ඕවා.

    මගෙත් තියෙනවා...එත් වෙලාව තමයි ප්‍රශ්නය...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මාත් series එකක් හම්බ වුනාම series එකම complete කරලා තමයි නතර කරන්නේ. දැන් නම් හුගක් අඩුයි.

    Documentry, Course (Lynda, Pluralsight, YouTube, etc) එහෙමත් බලනවා. දැනට Hard එකෙන් 75% තියෙන්නේ ඕවා.

    Uba balapan kollo. Ubata nam okkoma katha tika patalevila athi. :P
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    ithuru tika....

    Vampire diaries 2,3,4,5,6
    Homeland 2,3,4,5,6
    once.upon.a.time 1,2,3, 4-7
    True Blod 1,2,3,4,5,6,7 (May upload)
    Defiance 1,2,3
    Pretty little liars 1,2,3,4,5
    Failing Skies 1,2,3,4,5
    Game of Thrones 5,6
    Power 1, 2
    Breaking bad 1,2,3,4,5
    Lucifer 1, 2
    Marvels Agents of S.H.I.E.L.D. 3, 4
    The event 1
    Continuum 1,2,3,4
    The mentalist 3,4,5,6,7
    The 100 3
    Person of Interest 5
    Alias 1,2,3,4,5
    Grimm 5, 6
    Limitless
    Narcos 1,2
    The Shannara Chronicles
    The last ship 3
    Blindspot 1, 2
    Beowulf: Return to the Shieldlands s01e12 complete
    Crossbones 1
    Westworld 1
    Powers 1, 2
    Marvels Luke Cage 1
    Z nation 3
    Friends 1 2 3 4 5 6 7 8
    Shooter 1
    The blacklist 3
    Queen of the South 1,2
    Colony 1,2
    The Last Kingdom
    Orphan Black 1 2 3 4
    The Magicians 1
    Fringe 1,2,3,4,5
    Coupling 1,2,3,4
    Iron Fist 1
    Containment 1
    Stranger Things 1
    Ray Donovan 1, 2
    Transporter 1, 2
    The Walking Dead 7
    Billions 1,2
    Designated Survivor 1
    Prison Break 5
    24 Legacy
    Marvels The Defenders 1
    GoT 7
    Dark Matter 3
    Marvels Jessica Jones Season 1
    The Strain 1, 2, 3, 4
    The Handmaids Tale 1
    Taken 1
    Ozark 1
    American Odyssey 1
    Revenge 1, 2, 3, 4
    Cleverman 1, 2
    Line of Duty 1, 2, 3, 4


    Mehemath Jiwitha.

    uba yawa yawa da balanne :rofl:
    download karada?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    මම මෙච්චර කාලෙකට බලපු TV series වලින් පට්ටම එක.


    Stranger Things

    strangerthingsheader.jpg


    ඒකට අමතරව,

    The Last Ship
    The Walking Dead
    Fear the Walking Dead
    The 100
    Falling Skies
    Terra Nova
    Lost
    Revolution
    Scorpion
    Supernatural
    The Returned
    Under the Dome
    Crisis
    Dexter
    Terminator(The Sarah Connor Chronicles)
    Tomorrow people


    මෙන්න මේ ටිකත් පට්ට. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුල්ලුවන්.

    සිරාවට.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    කෝ කවුරුත් Wayward Pines බලලා නැද්ද? පට්ට කතාව.

    ee3e0d52aa714ddf2a6aed344b8a6f61.jpg