scientific calculator එකක්

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    scientific calculator ගන්න ඕන දන්න අය විස්තරයක් කියන්න..
    ගාන සහ හොද brnd එකක්
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,219
    4,118
    113
    Casio Genuine ekak ganna fake ewa hariyata thiynwa
    991MS /100MS wage hodai , 10ta aduwen gana puluwan wei
     

    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    Casio-Non-Programmable-Scientific-Calculator-fx-991MS.jpg


    මමත් මේක ගත්තා ළගදි 9000 විතර උනා.