Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scientists Intercept Signal That Took 8 Billion Years to Reach Earth
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාව කියන්නෙ ඉතින් දවසින් දවස අලුත් වෙන දෙයක්නෙ. අද පිළිගන්න දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තව අවුරුදු 100 කින් පිළීගනීවි. මොකක් අලුතෙන් හොයාගත්තත් හරිහමන් නිර්නායකවලට අනුව ඔය කරුණු හොයාගන්න කරපු අධ්‍යයන කරලා තියෙන්න ඕන. නැත්නම් ඉතින් තේරුමක් නෑ.

තව අවුරුදු මිලියන 250 කින් pangea ultima කියලා සුපිරි මහාද්වීපයක් හැදෙනවා දැන් තියෙන මහාද්වීප ටික ඔක්කොම එකතුවෙලා. හරියට මීට අවුරුදු මිලියන 335 කට ඉස්සෙල්ලා හැදුණ pangea කියන සුපිරි මහාද්වීපෙ වගේ. ඔය කාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තු සම්පූර්ණයෙන් වදවෙලා යයි කියලා කියන්නෙ. ඒ කාලෙ වෙනකොට පෘථිවියෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ත් 70 ත් අතර ගාණක තියේවි කියලයි උපකල්පනේ කරලා තියෙන්නෙ. අනිත් සත්ත්ව විශේෂ්වලට වඩා ක්ෂීරපායී සත්තුන්ට වැඩි උෂ්ණත්වයක් දරා ගන්න අමාරු නිසා ඒකාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තුන්ගෙන් 84%-92% ත අතර ගාණක් මැරෙන්න ඉඩ තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නෙ.ඔහොම උෂ්ණත්වෙ වැඩිවෙන්න, ගිනි කදුවල ක්‍රියාකාරීත්වෙ හුගක් ඉහළ යන එකයි, වායුගෝල කාබන්ඩයොක්සයිඩ් මට්ටම දෙගුණෙකින් වැඩිවෙන එකයි හුගක් හේතු වෙනවා. මං ඕක ගැන පොඩි වීඩියෝ එකකුත් කළා ටික දවසකට කලින්.

------ Post added on [DATETIME="UT"]1698077147[/DATETIME]

[QUOTE="Stimulus mind, post: 29308540, member: 577135"] [SIZE=4]විද්‍යාව කියන්නෙ ඉතින් දවසින් දවස අලුත් වෙන දෙයක්නෙ. අද පිළිගන්න දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් තව අවුරුදු 100 කින් පිළීගනීවි. මොකක් අලුතෙන් හොයාගත්තත් හරිහමන් නිර්නායකවලට අනුව ඔය කරුණු හොයාගන්න කරපු අධ්‍යයන කරලා තියෙන්න ඕන. නැත්නම් ඉතින් තේරුමක් නෑ. [/SIZE] [HR][/HR] [SIZE=4]තව අවුරුදු මිලියන 250 කින් pangea ultima කියලා සුපිරි මහාද්වීපයක් හැදෙනවා දැන් තියෙන මහාද්වීප ටික ඔක්කොම එකතුවෙලා. හරියට මීට අවුරුදු මිලියන 335 කට ඉස්සෙල්ලා හැදුණ pangea කියන සුපිරි මහාද්වීපෙ වගේ. ඔය කාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තු සම්පූර්ණයෙන් වදවෙලා යයි කියලා කියන්නෙ. ඒ කාලෙ වෙනකොට පෘථිවියෙ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ත් 70 ත් අතර ගාණක තියේවි කියලයි උපකල්පනේ කරලා තියෙන්නෙ. අනිත් සත්ත්ව විශේෂ්වලට වඩා ක්ෂීරපායී සත්තුන්ට වැඩි උෂ්ණත්වයක් දරා ගන්න අමාරු නිසා ඒකාලෙ වෙනකොට පෘථිවියෙ ඉන්න ක්ෂීරපායී සත්තුන්ගෙන් 84%-92% ත අතර ගාණක් මැරෙන්න ඉඩ තියෙනවා කියලා තමයි හොයාගෙන තියෙන්නෙ.ඔහොම උෂ්ණත්වෙ වැඩිවෙන්න, ගිනි කදුවල ක්‍රියාකාරීත්වෙ හුගක් ඉහළ යන එකයි, වායුගෝල කාබන්ඩයොක්සයිඩ් මට්ටම දෙගුණෙකින් වැඩිවෙන එකයි හුගක් හේතු වෙනවා. මං ඕක ගැන පොඩි වීඩියෝ එකකුත් කළා ටික දවසකට කලින්. :yes: [/SIZE] ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1698077147[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom