Scooter Insuarance

jusi

Well-known member
  • Sep 2, 2012
    959
    828
    93
    යාලුවනෙ.. ඔන්න මන් Yamaha ray zr 125 ගන්න හිතාගත්ත.. මට පොඩි විස්තරයක් දැනගන්න ඔනේ.. මෙකට මන් full insuarance එකක් දානව.. මොකෙන්ද දාන්න හොද?
    Seylinco VIP
    SLIC
    Co-oporative

    මේ තුනෙන් හොද මොකක්ද? මෙව full insuarance package වගේ තියෙනවද තෝරගන්න??
    insuarance ගද්දි බලන්න ඔන දේවල් මොනද?

    දන්න අය පොඩ්ඩක් කියාගෙන යන්න.. :yes::yes::yes:
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,193
    4,553
    113
    email , call all of them and ask them to send you complete coverage document with ad-on options and premium. then decide. document is about 20-30 pages with all policy details. but they dont easily give it until u force. it cost around 25000-45000 including pillion driver for full insurance. continental was the highest quoted 50000+)

    Side note: in all insurances, they dont pay for sippi ladaru , intentional small accidents like 3000-5000-8000 (this depends on the company)

    also , dont undervalue. u get 0 or like 1/4 for a damage not full
     
    • Like
    Reactions: jusi