Scope Cinemas is set to officially launch Sri Lanka’s first IMAX®️ Theatre at Havelock City Mall on July 24, 2024,

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,036
    46,483
    113
    මට හොදටම විශ්වසයි ඕක අපි බලල තියන IMAX නෙමේ මොනවා හරි IMAX නම තියන මොනවා හරි උන්ගේ බ්‍රෑන්ඩ් අයිටම් ටිකක් අරන් කරන වැඩක් ..atmos වගේ බොරු සීන් එකක් ඕනෙනම් වැඩිම උනොත් ලේසර් projector එකක් ඇති

    උබ හිතුවද හැව්ලොක් city තියෙන්නේ කහටගස්දිගිලියේ කියලා..:rofl: