scorpion හොඳයි ද??

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Hk123:20754955 said:
    මට කියාන් මේක IT පැත්තට, බර නූතන තාක්ෂන කතාවක්ද කියලා??

    ඔව්...trailer එකක් බලපන්...:yes:

    නෙදකින් එහෙනම් මම බලන්නෑ බන් ඊයා
     
    blue_in_rio

    Well-known member
  • කෙටියෙන් කියනවා නම් Walter O'Brien ගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු TV Series එකක්.O'Brien කියන්නේ ලෝකේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච, පට්ටම කම්පියුටර් වැඩ්ඩෙක්.පොර නාසා සයිට් එක හැක් කරන්නේ, පොරට අවුරුදු 12දි.ඒ වගේම IQ ටෙස්ට් එකේ ලකුණු 197ක් ගත්තු පොරක්.(ඇල්බට් අයින්ස්ටයින්ට තිබුනේ 160යි ) :yes::yes:

    කතාව ගැන කියනවා නම්, FBI ලොක්කෙක්, O'Brien ගේ සහ පොරගේ එක එක හැකියාවන් තියෙන යාලුවෝ කට්ටියගෙන් උදව් ගන්න සීන් එකක් තමයි යන්නේ.සමහර වෙලාවට බෝරින්.ඒත් සමහර වෙලාවට ගති.කොටස් 5-6ක් බලනකොට, උබට තේරෙයි තව දුරටත් බලනවද නැද්ද කියලා. :dull::dull:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    blue_in_rio:20756116 said:
    කෙටියෙන් කියනවා නම් Walter O'Brien ගේ ජීවිත කතාව ඇසුරෙන් හදපු TV Series එකක්.O'Brien කියන්නේ ලෝකේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච, පට්ටම කම්පියුටර් වැඩ්ඩෙක්.පොර නාසා සයිට් එක හැක් කරන්නේ, පොරට අවුරුදු 12දි.ඒ වගේම IQ ටෙස්ට් එකේ ලකුණු 197ක් ගත්තු පොරක්.(ඇල්බට් අයින්ස්ටයින්ට තිබුනේ 160යි ) :yes::yes:

    කතාව ගැන කියනවා නම්, FBI ලොක්කෙක්, O'Brien ගේ සහ පොරගේ එක එක හැකියාවන් තියෙන යාලුවෝ කට්ටියගෙන් උදව් ගන්න සීන් එකක් තමයි යන්නේ.සමහර වෙලාවට බෝරින්.ඒත් සමහර වෙලාවට ගති.කොටස් 5-6ක් බලනකොට, උබට තේරෙයි තව දුරටත් බලනවද නැද්ද කියලා. :dull::dull:

    එහෙනම් බලලා වැඩක් නෑ බන්