Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Screen Issues in Samsung Galaxy S24 Lineup
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම Samsung Community Forum එකේ සහ සමහර YT Videos වල දැක්ක සැලකියයුතු පිරිසක් S24 Lineup එකේ screen එකේ ප්රශ්න ගැන ගොඩක් report කරලා තියෙනවා.

මම මේ කියන්නේ screen එකේ dull colors ගැන තිබ්බ කතාව නෙමෙයි. ලඟදි ආපු update එකෙන් ඒකට solution එකක් ලැබුනානේ. අනික oversaturated display එකකට වඩා මම natural color display එකකට පෞද්ගලිකව කැමති.

මම මේ කියන්නේ Banding සහ Mura Effect (or grainy texture) එක ගැනයි. මේ issue දෙක ගැන සකලියයුතු පිරිසක් report කරලා තියෙනවා. Samsung Community Forum එකේ සහ Reddit එකේ මේ ගැන ගොඩක් posts තියෙනවා.

[MEDIA=youtube]LO-tmUhhYhU:4[/MEDIA]

ලඟදි S24 lineup එකේ phone එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැන ඔයාලගේ experience එක පුලුවන්නම් share කරන්න.

මම S24U එකක් ගන්න හිතාගෙන ඉන්නේ. එත් මේ ප්රශ්නේ නිසයි ටිකක් බලාගෙන ඉන්නේ. One Galle Face එකේ තියෙන Samsung එකෙන් කියනවා එහෙම issue එකක් තිබ්බොත් screen එක replace කරලා දෙනවලු, one to one replacement දෙන්නේ නැතිලු. එතකොට water resistance එකට කෙළවෙන්න පුළුවන් නේද කියල ඇහැව්වම කියනවා එහෙම නෑ කියල. උන් එහෙම කිව්වට water damage එකක් උනොත් උන් warranty claim කරන්නේ නෑනේ.

[QUOTE="djmaxtor, post: 29655653, member: 258166"] [SIZE=5]මම Samsung Community Forum එකේ සහ සමහර YT Videos වල දැක්ක සැලකියයුතු පිරිසක් S24 Lineup එකේ screen එකේ ප්රශ්න ගැන ගොඩක් report කරලා තියෙනවා. මම මේ කියන්නේ screen එකේ dull colors ගැන තිබ්බ කතාව නෙමෙයි. ලඟදි ආපු update එකෙන් ඒකට solution එකක් ලැබුනානේ. අනික oversaturated display එකකට වඩා මම natural color display එකකට පෞද්ගලිකව කැමති. මම මේ කියන්නේ Banding සහ Mura Effect (or grainy texture) එක ගැනයි. මේ issue දෙක ගැන සකලියයුතු පිරිසක් report කරලා තියෙනවා. Samsung Community Forum එකේ සහ Reddit එකේ මේ ගැන ගොඩක් posts තියෙනවා. [MEDIA=youtube]LO-tmUhhYhU:4[/MEDIA] ලඟදි S24 lineup එකේ phone එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැන ඔයාලගේ experience එක පුලුවන්නම් share කරන්න. මම S24U එකක් ගන්න හිතාගෙන ඉන්නේ. එත් මේ ප්රශ්නේ නිසයි ටිකක් බලාගෙන ඉන්නේ. One Galle Face එකේ තියෙන Samsung එකෙන් කියනවා එහෙම issue එකක් තිබ්බොත් screen එක replace කරලා දෙනවලු, one to one replacement දෙන්නේ නැතිලු. එතකොට water resistance එකට කෙළවෙන්න පුළුවන් නේද කියල ඇහැව්වම කියනවා එහෙම නෑ කියල. උන් එහෙම කිව්වට water damage එකක් උනොත් උන් warranty claim කරන්නේ නෑනේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom