මම Samsung Community Forum එකේ සහ සමහර YT Videos වල දැක්ක සැලකියයුතු පිරිසක් S24 Lineup එකේ screen එකේ ප්‍රශ්න ගැන ගොඩක් report කරලා තියෙනවා.
මම මේ කියන්නේ screen එකේ dull colors ගැන තිබ්බ කතාව නෙමෙයි. ලඟදි ආපු update එකෙන් ඒකට solution එකක් ලැබුනානේ. අනික oversaturated display එකකට වඩා මම natural color display එකකට පෞද්ගලිකව කැමති.
මම මේ කියන්නේ Banding සහ Mura Effect (or grainy texture) එක ගැනයි. මේ issue දෙක ගැන සකලියයුතු පිරිසක් report කරලා තියෙනවා. Samsung Community Forum එකේ සහ Reddit එකේ මේ ගැන ගොඩක් posts තියෙනවා.
ලඟදි S24 lineup එකේ phone එකක් ගත්ත කෙනෙක් ඉන්නවනම් මේ ගැන ඔයාලගේ experience එක පුලුවන්නම් share කරන්න.
මම S24U එකක් ගන්න හිතාගෙන ඉන්නේ. එත් මේ ප්‍රශ්නේ නිසයි ටිකක් බලාගෙන ඉන්නේ. One Galle Face එකේ තියෙන Samsung එකෙන් කියනවා එහෙම issue එකක් තිබ්බොත් screen එක replace කරලා දෙනවලු, one to one replacement දෙන්නේ නැතිලු. එතකොට water resistance එකට කෙළවෙන්න පුළුවන් නේද කියල ඇහැව්වම කියනවා එහෙම නෑ කියල. උන් එහෙම කිව්වට water damage එකක් උනොත් උන් warranty claim කරන්නේ නෑනේ.