T shirt වලටයි අමු රෙදි බෑග් වලටයි පොඩි අලියෙක්, බීච් එකක් වගේ ඩිසයින් එකක් ගහගන්න හොද තීන්ත එක මොකක්ද? ටාගට් එක සුද්දො, සහ හොද screen emultion එක මොකක්ද? නුවර TS emution එක 250gක් 1250යි කියනවා.. 250කින් A4 size ඩිසයින් කීයකට screen හදාගන්න පුලුවන් වෙයිද?