screen printing බඩු ගන්න තියෙන්නේ කොහෙන්ද?

Entrepreneur

Member
Feb 18, 2015
26
2
3
screen printing බඩු ගන්න තියෙන්නේ කොහෙන්ද?

ස්ක්‍රීන් ප්‍රින්ටින් බඩු ගන්න තියෙන්නේ කොහෙන්ද? පිටකොටුවේ තියෙනවද?
 

saminda_1980

Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    ඉස්සර ඉම්පීරියල් කියලා තැනැක් තිබ්බා
    නිලූස් නුගේගොඩත් තිබ්බා
    හොයලා බලන්න
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    නුගේගොඩ නිලූෂ් එකේ තියනවා කියලා අහලා තිබේ
    කෝල් කරලා බලහං http://www.nelus.com/contact.php
    0112852820

    Nelu's Advertising Services (Pvt) Ltd.
    188, High Level Road,
    Nugegoda.