ෆෝන් එකටම ආපු ප්ලාස්ටික් screen protector එකක් තියෙනවා Camera cutout එක එක්ක..Tempered ග්ලාස් එකක් තමයි ගන්න ඕන.ග්ලාස් ඒව ඕන තරම් තියෙනවා.. ඒත් ඒවල Camera cutout එකක් නැහැනේ..කොහෙන්ද Camera cutout එකක් තියෙන screen protector එකක් ගන්න පුළුවන්..එහෙම Camera cutout නැති screen protector දැම්මට front camera එකේ quality එකට අවුලක් නැද්ද?
).