Screen Protector භාවිතා කරනවද?

thiwanka5257802

Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Screen Protector භාවිතා කරනවද?

    ඔයාලත් Mobile Fone ඒකට Screen Protectors භාවිතා කරනවද?

    මම දැක්ක site එකක තියෙනවා mobile fone වල Screen දැන් නිර්මාණය කරල තියෙන්නේ ගොඩක් සීරීම් වලට ඔරොත්තු දෙන විදියට කියලා.:shocked::shocked:ඒ සඳහා බාවිතා කරන අමුද්‍රවයයන් විශේෂයෙන් සකස් කරලලු තියෙන්නේ සීරීම් වලට ඔරොත්තු දෙන්න.නමුත් ඉතින් අපි වැඩ් ආරක්ෂාවට නේ බන් මේ screen Protection දාන්නේ.මට නම් use කරන්න මොකද්ද ඒහෙම වගේ fone එක:baffled::baffled:.


    images



    තවදෙයක් තමයි fone cover මේකේ fone එකේ තියෙන feeling එක නැති වෙනවා.:angry::angry:නමුත් fone cover එක නැතුව feeling ගන්න ගිහින් බිම වැටුනොත් sorry.com නේ :(:(

    Bear-Motion-Premium-Folio-Case-for-Samsung-Galaxy-s4.jpg


    මොකද උබල කියන්නේ මේ ගැන? සිරාවටම screen protectors අවශ්‍යය නැද්ද දිපල්ලොකො බලන්න උත්තර:frown::frown::frown:

    :P:P:P:P:P:P:P
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ehema enne honda phone wala withrai bn strech resistance,gorilla glass wage,ganan adu ewage owa na

    cover eka dana ekanm kohomath hondai heerenne ehema nane kasi,yathuru ekka saakkuwe tibila :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමනම් Screen Protectors එකකුයි Flip cover එකකුයි දාගත්තා වැඩි පරිස්සමට...... එත් දැන් මේ Flip cover එක ටිකක් කරදරයි වගේ පාවිච්චි කරද්දී..... බැලුවේ අර රබර් නැතිනම් සිලිකන් වලින්ද කොහෙද හදපු බැක් කවර් ගාඩ් එකක් දාගන්න කියලා.....
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මමනම් Screen Protectors එකකුයි Flip cover එකකුයි දාගත්තා වැඩි පරිස්සමට...... එත් දැන් මේ Flip cover එක ටිකක් කරදරයි වගේ පාවිච්චි කරද්දී..... බැලුවේ අර රබර් නැතිනම් සිලිකන් වලින්ද කොහෙද හදපු බැක් කවර් ගාඩ් එකක් දාගන්න කියලා.....

    eken scrn eka berenne nane bn pitipassa nam kamak na ewa mewa wadila touch pad yanawa
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    අන්න එක තමා බං මටත් බය..... බැරි වෙලාවත් වැටුනොත් පස්ස බේරෙනවා ඉස්සරහා සෙත්තපෝච්චි වෙනවා...... :oo:

    umba ara X8 eka hadagattada firmware kela karapu :P
     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    මගේ ෆෝන් එකට ඔය කවර නෑ

    Nokiya 1202

    
     
    Last edited:

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මගේ ෆෝන් එකට ඔය කවර නෑ

    Nokiya 1202

    
    ane yakooo image eke file eke athula meke copy paste karada ? :P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mamanam use karanne na...
    phone eka phone ekak wag use karanna one ban (My idea)
    danata 3 times wage watuna.. not even a single scratch
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මගේ ෆෝන් එකත් ගන්න කොට තිබුන Protector එක තමයි තියෙන්නේ!!! දැන් නම් ඒකෙත් පොඩි පොඩි සීරීම් තියනවා!! කෝනින් ගෝරිල්ලා තියන හින්දා අවුලක් නෑ. ඒත් සැරින් සැරේ Screen Protectors මාරු කරන්න හොඳ නෑ කියලා මම අහලා තියනවා!!!
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    screen protector danakota hoda MATTE ekak daapan. touch ekath smooth wenawa.

    cover ekak ganiddi oya photo eke thiyana wage ekak ganne nathuwa hoda classy look ekak ena ekak ganin. one tharam thiyanawa ebay eke.

    mewa nathuwa pawichchi karanna amarui ithin kochchara corning gorilla glass thibunath.