ai machan maru karanna hoda natte?මගේ ෆෝන් එකත් ගන්න කොට තිබුන Protector එක තමයි තියෙන්නේ!!! දැන් නම් ඒකෙත් පොඩි පොඩි සීරීම් තියනවා!! කෝනින් ගෝරිල්ලා තියන හින්දා අවුලක් නෑ. ඒත් සැරින් සැරේ Screen Protectors මාරු කරන්න හොඳ නෑ කියලා මම අහලා තියනවා!!!
ai machan maru karanna hoda natte?මගේ ෆෝන් එකත් ගන්න කොට තිබුන Protector එක තමයි තියෙන්නේ!!! දැන් නම් ඒකෙත් පොඩි පොඩි සීරීම් තියනවා!! කෝනින් ගෝරිල්ලා තියන හින්දා අවුලක් නෑ. ඒත් සැරින් සැරේ Screen Protectors මාරු කරන්න හොඳ නෑ කියලා මම අහලා තියනවා!!!












machan goda welawata gannakota hoda ewwa godak ganan.mama dakka eka sarayak screen protecter ekak abyanthara purna parawartha yodagena thamanta witharak penenna display eka anik wate inna katawath nopenenna.eka 50$+ mathaka widihata.e wagee watena ekata parissam wenna ewwa ganna un hadanne smart phone walath hoda ganan ewwata thama.naththam i phone wagee prasidda ewwata.china walatanam nathuwa athi machan .samsung walath samahara ewwata athi.poddak thawa hoyala balala kapala shape karaganna puluwan ekak hari hoya ganna puluwan weyi









mama nam monawath nathuwa use karanne.


screen eka herila nadda machan![]()
screen protector danakota hoda MATTE ekak daapan. touch ekath smooth wenawa.
cover ekak ganiddi oya photo eke thiyana wage ekak ganne nathuwa hoda classy look ekak ena ekak ganin. one tharam thiyanawa ebay eke.
mewa nathuwa pawichchi karanna amarui ithin kochchara corning gorilla glass thibunath.
හීන් පුතා;16347232 said:මම නම් මෙතුවක් කල් පාවිච්චි කරපු කිසිම ෆෝන් එකකට කවර දාල නෑ...! දැන් පාවිච්චි කරන ඒකට අඩු ගානේ ස්ක්රීන් ප්රෝටෙක්ටර් එකක් වත් දාල නෑ..! ඕව මහා බොරු සෝබන වැඩ.? සල්ලි දීල ෆෝන් අරන් තව ප්රෝටෙක්ටර් නුත් දාපල්ලකෝ...!
umba ara X8 eka hadagattada firmware kela karapu![]()



