අඩෙ හෙන චටර් වැඩක් උනා බොයිස් scrum call එකෙ.
ඇමරිකන් සුද්දි සෙරමලට self intro එකක් දෙන්න කියුවා. සෙරමල කියනව කැනඩා, නිව් ජර්සි, චිකගො, Russia, Mexico, බැන්ගලොර්,India එහෙම කියල මමත් කියුවා පැනල Colombo, ශ්රි ලoකා කියල.
එකි අහපියකො එ කොහෙද කියල.
ජීවිතෙට එහෙම නොන්ඩියක් උනෙ නැ.
අර ඩස්පි දඹයො ඉස්සරහ උන එකයි ලොකුම දුක.
මාර අසරණකමක් දැනුනෙ බන් මේ ගොබ්බ රටෙ ඉපදුන එක ගැන...
අපෙ ගොන් බයියො පුක නළළෙ තියන් නැටුවට world stage එකෙ අපි ගනන්වත් ගන්නෙ නැති රටක්
------ Post added on Dec 10, 2021 at 8:53 PM