@scruvy ට මෙච්චර සල්ලි කොහෙන්ද ??

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,303
    10,594
    113
    Scruvy Group Front රත්තරං, වැඩි පොලියට ණය, ගෙවල්/බිල්ඩින්ග් කුලී, ඉස්සෝ තවාන්, Bars & Sheds
    Scruvy Group Backed by Black Money, සනත් නිශාන්තගේ ෆන්ඩ්ස්, Brothels & Escorts
    First Capital gained via Drugs, Human Trafficking (Italy)
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    තුන් වේලම හැමදාම පාන් පැස්ටා චිකන් බිත්තර සොසේජස් කන්න මූට සල්ලි කොහෙන්ද ?
    ශිපින් ගෙවලා ඇමසන් එකෙන් බඩු ගන්න හැමදාම

    මූට වැඩ දෙනවද සුද්දෝ ?
    මූගේ ආර්ට් වර්ක් ඒ තරම් හොඳයිද ?

    නැත්තම් කොල්ලෝ මූට කන දේවල් අරන් යනවද ?