Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Scuba Diving උණවටුන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි ගිය ඉරිදා උණවටුනේ ගියා යාලුවොත් එක්ක Scuba Diving Fun එකක් ගන්න.

උදේ හයිවේ දාලා දාලා එහෙ මෙහෙ රවුම් ගහලා දවල් එක වෙද්දි ආවා Scuba Diving පොට් එකට

Nature Wario එකෙන් තමයි ගියේ අපි Scuba Diving එකට

අප්‍රෙල් අන්තිම වෙනකන් offer එකක් තියෙනවා එක්කෙනෙක්ට 5000/-

ගාණ අඩු නිසා තමයි අපි ගියේ

Training එකට එන්න කලින් lecture එකක් තියෙනවා equipment වැඩ කරන විදිය ගැන

ඊට පස්සේ Training එකක් දුන්නා ගැඹුර නැති මුහුදේ

Training එක හැම කෙනාටම හරියටම තේරුණාට පස්සේ තමයි අරන් යන්නේ ගැඹුරු මුහුදට

මෙතනදි film වල පනිනවා වගේ පිටිපස්සට තමයි වතුරට පනින්න ඕනේ

අමාරුයි කියලා හිතුවට අන්තිමට බැලුවම ඒක තමයි ලේසිම එක

මුලින්ම මීටර් 3ක ගැඹුරට තමයි යන්නේ

මෙතනදි ඔලුව කැක්කුමක් එනවා ඔලුව පැලෙන්න වගේ වතුර යට පීඩනේට

ගැඹුරට යන්න යන්න එක වැඩිෙවෙනවා තව කොහොමත්

හැම තිස්සෙම pressure equalize එක කරගන්න ඕනේ නහය තද කරන් කන් වලින් හුලං පිටවෙන්න වගේ

මට විනාඩි 2ක් විතර ගියා pressure equalize එක කරගන්න

එතකන් කන් රිදෙනවා.

එතනින් එහාට යන්නේ නෑ කන් දිගටම රිදෙනවා නම්

අපිට hand signal කියලා දුන්නා ඒ නිසා ඒවගෙන් තමයි කතා කරගන්නේ වතුර යට

මේක නම් net එකෙන් ගත්තේ

ඔතනින් ඔලුවේ කන්වල ප්‍රශ්න විසදගත්තම මීටර් 10ක් විතර යටට යනවා

අපි ගිය දවසේ එච්චර වතුර පැහැදිලි නෑ

වතුර යට විනාඩි 40ක් වගේ හිටියා

වෙලාව යනවා නම් තේරුණේ නෑ

මාලු එහෙම පොකුරු හිටියේ නෑ එදා නම්

තනි තනි ලොකු මාලු හිටියා

හොද Fun එකක් ගත්තා ඉතින්

දෙන්නෙක්ට එක Instructor කෙනෙක් යන නිසා බයවෙන්න දෙයක් නෑ

අපිට කරන්න තියෙන්නේ දගලන්නේ නැතුව හුස්ම ගන්නයි pressure එක equalize කරගන්නයි

අනිත් ටික ඔක්කොම කරලා දෙනවා

ජීවිතේට මතක හිටින අත්දැකීමක් ගන්න සුපිරි චාන්ස් එකක් මේක

හිතන තරම් ලේසි නෑ scuba diving එක ඒත් අමාරුත් නෑ

හොදට වතුර බොන්න ඕනේ බෝට්ටුවෙන් බහින්න කලින්

ටැංකියෙන් එන්නේ dry air නිසා වතුර තිබහා වෙනවා

වතුර යට යන්න කලින් නොකා යනවා නම් හොදයි මම හිතන්නේ

කට්ටියක් යන්න කලින් පාන් කාලා වමනේ ගියා කිව්වා

Water Rafting ගියා, scuba diving ගියා දැන් ඉතුරු Balloon tour යන්න තමයි

ආහ් තව එකක් oxygen ඉවර වෙච්ච නිසා එකපාර උඩට ගෙනාවා ඒ එන ටිකට pressure එක equalize වුනේ නෑ හරියට

ඒ නිසා තාම කන් අගුල් වැටිලා දැන් අදට දවස් දෙකක්

ගිහිල්ලා තියෙන අය යන්න හිතාගෙන ඉන්න අය විස්තර කොටාගෙන යන්න

[QUOTE=".amda, post: 26280438, member: 405036"] [SIZE=4]අපි ගිය ඉරිදා උණවටුනේ ගියා යාලුවොත් එක්ක Scuba Diving Fun එකක් ගන්න. උදේ හයිවේ දාලා දාලා එහෙ මෙහෙ රවුම් ගහලා දවල් එක වෙද්දි ආවා Scuba Diving පොට් එකට Nature Wario එකෙන් තමයි ගියේ අපි Scuba Diving එකට අප්‍රෙල් අන්තිම වෙනකන් offer එකක් තියෙනවා එක්කෙනෙක්ට 5000/- ගාණ අඩු නිසා තමයි අපි ගියේ[/SIZE] Training එකට එන්න කලින් lecture එකක් තියෙනවා equipment වැඩ කරන විදිය ගැන [IMG]https://i.ibb.co/tQRS5xx/DCIM-101-GOPRO-GOPR0128-JPG.jpg[/IMG] ඊට පස්සේ [SIZE=4]Training එකක් දුන්නා ගැඹුර නැති මුහුදේ[/SIZE] [IMG]https://i.ibb.co/2skkzMS/DCIM-100-GOPRO-GOPR2841.jpg[/IMG] [IMG]https://i.ibb.co/rcrb5c7/DCIM-101-GOPRO-GOPR1086-JPG.jpg[/IMG] Training එක හැම කෙනාටම හරියටම තේරුණාට පස්සේ තමයි අරන් යන්නේ ගැඹුරු මුහුදට [IMG]https://i.ibb.co/m51SC2d/DCIM-101-GOPRO-GOPR1074-JPG.jpg[/IMG] [IMG]https://i.ibb.co/23Qnj7r/t-sdcard-DCIM-100-GOPRO-GOPR2568.jpg[/IMG] මෙතනදි film වල පනිනවා වගේ පිටිපස්සට තමයි වතුරට පනින්න ඕනේ අමාරුයි කියලා හිතුවට අන්තිමට බැලුවම ඒක තමයි ලේසිම එක මුලින්ම මීටර් 3ක ගැඹුරට තමයි යන්නේ [IMG]https://i.ibb.co/DkB1h6w/t-sdcard-DCIM-100-GOPRO-GOPR2573.jpg[/IMG] මෙතනදි ඔලුව කැක්කුමක් එනවා ඔලුව පැලෙන්න වගේ වතුර යට පීඩනේට ගැඹුරට යන්න යන්න එක වැඩිෙවෙනවා තව කොහොමත් හැම තිස්සෙම pressure equalize එක කරගන්න ඕනේ නහය තද කරන් කන් වලින් හුලං පිටවෙන්න වගේ මට විනාඩි 2ක් විතර ගියා pressure equalize එක කරගන්න එතකන් කන් රිදෙනවා. එතනින් එහාට යන්නේ නෑ කන් දිගටම රිදෙනවා නම් අපිට hand signal කියලා දුන්නා ඒ නිසා ඒවගෙන් තමයි කතා කරගන්නේ වතුර යට [IMG]https://i.pinimg.com/originals/b8/e0/77/b8e077f1d6b3da6e085a64f239ce9136.jpg[/IMG] මේක නම් net එකෙන් ගත්තේ ඔතනින් ඔලුවේ කන්වල ප්‍රශ්න විසදගත්තම මීටර් 10ක් විතර යටට යනවා අපි ගිය දවසේ එච්චර වතුර පැහැදිලි නෑ [IMG]https://i.ibb.co/nD6s75N/t-sdcard-DCIM-100-GOPRO-GOPR2581.jpg[/IMG] [IMG]https://i.ibb.co/qxL5170/t-sdcard-DCIM-100-GOPRO-GOPR2605.jpg[/IMG][IMG]https://i.ibb.co/KjZXhHJ/t-sdcard-DCIM-100-GOPRO-GOPR2631.jpg[/IMG][IMG]https://i.ibb.co/jy7kvm0/DCIM-101-GOPRO-GOPR1164-JPG.jpg[/IMG][IMG]https://i.ibb.co/JrMzhNK/DCIM-101-GOPRO-GOPR1239-JPG.jpg[/IMG] වතුර යට විනාඩි 40ක් වගේ හිටියා වෙලාව යනවා නම් තේරුණේ නෑ මාලු එහෙම පොකුරු හිටියේ නෑ එදා නම් තනි තනි ලොකු මාලු හිටියා හොද Fun එකක් ගත්තා ඉතින් දෙන්නෙක්ට එක Instructor කෙනෙක් යන නිසා බයවෙන්න දෙයක් නෑ අපිට කරන්න තියෙන්නේ දගලන්නේ නැතුව හුස්ම ගන්නයි pressure එක equalize කරගන්නයි අනිත් ටික ඔක්කොම කරලා දෙනවා [IMG]https://i.ibb.co/Sxgg6WK/t-sdcard-DCIM-100-GOPRO-GOPR2668.jpg[/IMG] ජීවිතේට මතක හිටින අත්දැකීමක් ගන්න සුපිරි චාන්ස් එකක් මේක හිතන තරම් ලේසි නෑ scuba diving එක ඒත් අමාරුත් නෑ හොදට වතුර බොන්න ඕනේ බෝට්ටුවෙන් බහින්න කලින් ටැංකියෙන් එන්නේ dry air නිසා වතුර තිබහා වෙනවා වතුර යට යන්න කලින් නොකා යනවා නම් හොදයි මම හිතන්නේ කට්ටියක් යන්න කලින් පාන් කාලා වමනේ ගියා කිව්වා :baffled: Water Rafting ගියා, scuba diving ගියා දැන් ඉතුරු Balloon tour යන්න තමයි :D ආහ් තව එකක් oxygen ඉවර වෙච්ච නිසා එකපාර උඩට ගෙනාවා ඒ එන ටිකට pressure එක equalize වුනේ නෑ හරියට ඒ නිසා තාම කන් අගුල් වැටිලා දැන් අදට දවස් දෙකක් :baffled: ගිහිල්ලා තියෙන අය යන්න හිතාගෙන ඉන්න අය විස්තර කොටාගෙන යන්න [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom