අපි ගිය ඉරිදා උණවටුනේ ගියා යාලුවොත් එක්ක Scuba Diving Fun එකක් ගන්න.
උදේ හයිවේ දාලා දාලා එහෙ මෙහෙ රවුම් ගහලා දවල් එක වෙද්දි ආවා Scuba Diving පොට් එකට
Nature Wario එකෙන් තමයි ගියේ අපි Scuba Diving එකට
අප්‍රෙල් අන්තිම වෙනකන් offer එකක් තියෙනවා එක්කෙනෙක්ට 5000/-
ගාණ අඩු නිසා තමයි අපි ගියේ
Training එකට එන්න කලින් lecture එකක් තියෙනවා equipment වැඩ කරන විදිය ගැන
ඊට පස්සේ Training එකක් දුන්නා ගැඹුර නැති මුහුදේ
Training එක හැම කෙනාටම හරියටම තේරුණාට පස්සේ තමයි අරන් යන්නේ ගැඹුරු මුහුදට
මෙතනදි film වල පනිනවා වගේ පිටිපස්සට තමයි වතුරට පනින්න ඕනේ
අමාරුයි කියලා හිතුවට අන්තිමට බැලුවම ඒක තමයි ලේසිම එක
මුලින්ම මීටර් 3ක ගැඹුරට තමයි යන්නේ
මෙතනදි ඔලුව කැක්කුමක් එනවා ඔලුව පැලෙන්න වගේ වතුර යට පීඩනේට
ගැඹුරට යන්න යන්න එක වැඩිෙවෙනවා තව කොහොමත්
හැම තිස්සෙම pressure equalize එක කරගන්න ඕනේ නහය තද කරන් කන් වලින් හුලං පිටවෙන්න වගේ
මට විනාඩි 2ක් විතර ගියා pressure equalize එක කරගන්න
එතකන් කන් රිදෙනවා.
එතනින් එහාට යන්නේ නෑ කන් දිගටම රිදෙනවා නම්
අපිට hand signal කියලා දුන්නා ඒ නිසා ඒවගෙන් තමයි කතා කරගන්නේ වතුර යට
මේක නම් net එකෙන් ගත්තේ
ඔතනින් ඔලුවේ කන්වල ප්‍රශ්න විසදගත්තම මීටර් 10ක් විතර යටට යනවා
අපි ගිය දවසේ එච්චර වතුර පැහැදිලි නෑ
වතුර යට විනාඩි 40ක් වගේ හිටියා
වෙලාව යනවා නම් තේරුණේ නෑ
මාලු එහෙම පොකුරු හිටියේ නෑ එදා නම්
තනි තනි ලොකු මාලු හිටියා
හොද Fun එකක් ගත්තා ඉතින්
දෙන්නෙක්ට එක Instructor කෙනෙක් යන නිසා බයවෙන්න දෙයක් නෑ
අපිට කරන්න තියෙන්නේ දගලන්නේ නැතුව හුස්ම ගන්නයි pressure එක equalize කරගන්නයි
අනිත් ටික ඔක්කොම කරලා දෙනවා
ජීවිතේට මතක හිටින අත්දැකීමක් ගන්න සුපිරි චාන්ස් එකක් මේක
හිතන තරම් ලේසි නෑ scuba diving එක ඒත් අමාරුත් නෑ
හොදට වතුර බොන්න ඕනේ බෝට්ටුවෙන් බහින්න කලින්
ටැංකියෙන් එන්නේ dry air නිසා වතුර තිබහා වෙනවා
වතුර යට යන්න කලින් නොකා යනවා නම් හොදයි මම හිතන්නේ
කට්ටියක් යන්න කලින් පාන් කාලා වමනේ ගියා කිව්වා

Water Rafting ගියා, scuba diving ගියා දැන් ඉතුරු Balloon tour යන්න තමයි

ආහ් තව එකක් oxygen ඉවර වෙච්ච නිසා එකපාර උඩට ගෙනාවා ඒ එන ටිකට pressure එක equalize වුනේ නෑ හරියට
ඒ නිසා තාම කන් අගුල් වැටිලා දැන් අදට දවස් දෙකක්

ගිහිල්ලා තියෙන අය යන්න හිතාගෙන ඉන්න අය විස්තර කොටාගෙන යන්න