SCURVYට රට පනින්න උදවු කරමු
මචං මේ කොල්ල පව් . පොරට ජොබක් හොයාගන්නත් අමාරු ලු. Interview එකකට ගියාමත් පොර හොඳටම popular ලු.
ගිය අවුරුදෙත් පිළියන්දල පැත්තේ කොල්ලෝ සෙට් එකකින් ගුටිකාලා දතක් කඩාගත්තා.
මුගේ පොපුලර් කම නිසා දැන් පොරට ප්රශ්න. අපි පොරට වෙන රටකට පනින්නවත් උදවුවක් දෙමු.

Appiriyai okawa eth u paw.