scurvy ව නිල් කිරීමේ මෙහෙයුම

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මු ඉස්සර හිටියට වඩා දැන් ටිකක් හොදයි :P

    කව්රුහරි යහ මගට ගන්නවානම් එක හොද දෙයක්...:yes:







    PS: පුළුවන් නම් අම්ම කෙනෙක්ගේ වටිනාකමත් කියල දෙන්න....:)
    a-mothers-love.jpg
     
    • Like
    Reactions: MihiCherub

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ලෝල් දැන් මුව නිල් කරල මූ උඹලව රතු කරන්න ගත්තු දාට උඹල ළිද තමා

    (එනිවේ මාත් දුන්න එක පාරක් ඕකට )
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ketiya bump

    :) :)

    original eka ban bola :(

    ඒකත් එහෙමද බන් :(

    ලෝල් දැන් මුව නිල් කරල මූ උඹලව රතු කරන්න ගත්තු දාට උඹල ළිද තමා

    (එනිවේ මාත් දුන්න එක පාරක් ඕකට )

    :shocked: එහෙම වෙන එකක් නැ බන්. :)

    මේ පොන්නයට නිල් වෙන්න ගහමුද?

    ගහමු මචං .. ගහල නිල් කරමු :)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මෙලෝ රහක් නැති වැඩක් හැබැයි..... :rofl:

    එහෙනම් ඔයාට - එව්වා දෙන්න කියලා ත්‍රෙඩ් එකක් දාමුද සහෝ:eek::shocked::lol::baffled: