udakaraqwer

Member
Sep 22, 2013
72
3
0
එක එකට හිනා වේවි ඉදපන් . ඌත් ගිය ආත්මේ එක එකට ඔහම හිනා වෙන්න ඇති .අනුන්ගේ වැරදි දිහා බලන්න කලින් උබල අංග සම්පුර්නද කියල බැලුවොත් නරකද.මනුස්සයෙක්ට ගරහන්න එපා
 
ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    එක එකට හිනා වේවි ඉදපන් . ඌත් ගිය ආත්මේ එක එකට ඔහම හිනා වෙන්න ඇති .අනුන්ගේ වැරදි දිහා බලන්න කලින් උබල අංග සම්පුර්නද කියල බැලුවොත් නරකද.මනුස්සයෙක්ට ගරහන්න එපා

    http://goo.gl/K6DXND :P
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේකේ එවුන්ට නිගන්ඨයා ගැන කියලා වැඩක් නෑ. මොකද උන් හදන්නෙත් ඌව අල්ලගෙන fun එකක් ගන්නයි.
    එකෙක් දෙන්නෙක් ඌව හදන්න හැදුවට ගොඩක් එවුන් ඌව තියාගෙන මඩවන එකයි කරන්නේ. උන් කොච්චර fun එක ගන්න ඇබ්බැහිවලාද කියනවා නම් තමන්ගේ අම්මලාට ඌ අතින් ඕන කමින් බැනවගෙනම වැඩේ කරව ගන්නවා හරියට කුඩු කාරයෝ තමන්ගේ ගරුත්වේ පැත්තක දාලා කුඩු දෙන්න කියලා වැද වැටෙනවා වගේ.

    කොහොම වුනත් ඌට මානසික ලෙඩක් තියෙනවා ඕකව හදන්න බෑ ඌව ලංකාවේ හිටියට මානසික මට්ටම ඇමරිකාවේ හිපියෙක්ගේ වගේ. ඌ හිතන්නේ එහෙම ඉන්න එක හොදයි කියලා. ඒක නිසා කොච්චර කිව්වත් හදන්න බෑ. බුදු හාමුදුරු වුනත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ හිටපු ඌරු ඝාතකයාව හරි මගට ගන්න ගියේ නැත්තේ ඒක වැඩක් නොවන බව දන්න නිසයි මූත් ඒ වගේ හරි මගට ගන්න බුදු හාමුදුරු ආවත් කරන්න බැරි වැඩක් මොකද මූ දන්නේ නෑ හරි මග මොකක්ද කියලවත් මූ හිතන්නේ දැන් මූ කරන වැඩේ තමයි හරි කියලා. ළං මැඩියෙක්ට ළිද තමයි ඌගේ ලෝකය ඌට එතනින් එළියට එන්න උවමනාවක් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ.

    මම හිතන්නේ මූ මේ බටහිර හිපි සංස්කෘතියෙක් brainwash වෙච්ච එකෙක් Movies හරහා සහා මූ ඕස්ත්‍රේලියාවේ හිටපු කාලේ ඔය වගේ වෙච්ච තව එකෙක් ඉන්නවා Honest Killer කියලා. ඌත් එහෙමයි ඌට ගෑණිව share කරන එක,දෙමව්පියන්ට ගරහලා සැලකීම ඒ වගේම තව එකෙක් ඉන්නවා සිරිපාල කියලා පොරත් ඒ වගේමයි ඌ කියනවා ඌට ගෑණුව share කරන එක ප්‍රශ්ණයක් නෑලු ඒ වගේම ඌ කරන්නේ අල්ලපු වත්තේ තියෙන ලදු කැලෑවට ජෝඩු ඇවිත් love කරනවා හොරෙන් බලන් ඉන්න එකයි. මුන් සෙට් එකේම තියෙන්නේ හිපි මානසිකත්වය මූ හිපියොත් නෙවෙයි ඊටත් වඩා අන්ත redneck ලා වගේ. redneck ලා කියන්නේ ඇමරිකාවේ ඉන්න නූගත් පිටිසර ගොවියෝ උන් හෙන මෝඩයි මූන් තමයි ඇමරිකාවේ සිවිල් යුද්ධය යන කාලේ confederate පැත්තෙන් සටන් කරේ. උන් ගෑණිව share කරනවා, තමන්ගේ සහෝදරියන් එක්ක sex කරනවා, උන්ට තියෙන්නේ ප්‍රාථමික ජීවිතයක්.

    මුන් හිතන්නේ බටහිර සංස්කෘතික පාරේ ගියාම උන් උසස් අනෙක් එවුන් පහත් කියලා. මේකට කියන්නේ Immaturity කියලයි. නිගාට අවුරුදු 38 යි නමුත් මනසින් ඕකා මැට්ටට වඩා මෝඩයෙක්. ඌ හිතන්නේ සල්ලි හොයන එකයි ජීවිතය කියලා. ධනවාදයේ නියම නිර්මාණයක් තමයි නිගා කියන්නේ. ඕකට සල්ලි තිබුනට ආත්ම ගරුත්වයක් නෑ, සමාජයේ තත්වයක් නෑ, පවුලක් නෑ, ළමයෙක් නෑ, ගෑණියෙක් නෑ, දෙමව්පියන් නෑ, හරි හමන් යාළුවෙක් නෑ. අල්ලපු ගෙදර මොකක්ද තිබිච්ච උත්සවයකට පවා මූට අරාධනා කරලා නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන් මූගේ තත්වේ ගැන. මූට අපි විතරක් නෙවෙයි odesk එකේ එවුන් පවා පල් එක දානවා.
    සල්ලි හොයන එකේ වුනත් මූට අරපිරි මැස්මක් නෑ හොයන සල්ලි වැඩියෙන්ම වියදම් කරන්නේ එක එක computer කෑලි ගන්නයි, වයින් බොන්නයි, අධික වියදම් සහිත කෑම වලටයි ඉතුරුවක් නෑ එතකොට. එතකොට මේ යන විදියට මූ කවදා හරි නතර වෙන්නේ හිගමනේ වයසට ගියාම.

    මම හිතන්නේ මේ රටේ මානසික ප්‍රශ්ණ වලට, මිනිස්සුන්ගේ නොමනා හැසිරීමට ප්‍රධානතම හේතුව ගෝලීයකරණය සහා ඒක හරිහැටි බාර නොගැනීමයි. මිනිස්සු බටහිර movies බලනවා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සර හින්දු නාට්‍යය වල ගිය සාරි ගාන්නම ගෑණු කොච්චර දැගලුවද? කොරියන් නාට්‍යය වල ඉන්න කෑම හදන්න, ඒ විදියට act කරන්න මිනිස්සු දැගලුවද? මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණේ ඒකයි කොහෙන් හරි කුණු ගොඩක් බාරගෙන ඒ විදියට ජීවිතය හැඩ ගස්වා ගන්න දගලන එකයි කරන්නේ. මිනිස්සු කරන්න ඕනේ වැදගත් දෙයක් කාගෙන් හරි අරගෙන ඒ විදියට ජීවිතය polish කරගෙන තමන්ගේ තත්වේ තියාගෙන සමාජයේ ඉන්නයි එහෙම නැතුව එක එකාගේ කුණු අරගෙන ඒ විදියට ඉන්න එක නෙවෙයි. මේක සාමාන්‍යය එවුන් විතරක් නෙවෙයි ඉරාජ්ලා වගේ සංගිතය කරන එවුන් පවා කරන දෙයක්.
    ඌගේ සිංදු එහෙම් පිටින්ම බටහිර කුණු ගොඩවල් කිසිම අර්ථයක් නෑ , කිසිම පදනමක් නෑ, කාටවත් වැඩකුත් නෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හොඳ පැහැදිලි කිරීමක් මචන්...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    :lol::lol:

    f9d031e5ece3cef14379307bdb0293e61225f697833f4223c093a18c6a0d066a.jpg
     
    aruna47

    Well-known member
  • *King Buffalo*

    MUTA PISSUDA.. - නැහැ මු තනිවෙලා ඉන්නේ

    MUTA AMMA TATTA SAHODARA SAHODARIYEK NADDA - මාමා කෙනෙක් ඉන්නවා උත් මුගෙන් සල්ලි ගන්නවා ඉන්නවට

    MUTA KELLEK NADDA.. - ඉන්නවා පව් නිසා දාන්න බැහැ.

    MUTA SAIKODA.. - හෙළුවෙන් ඉන්නේ නම් ඒ වගේ පොඩ්ඩක් ඇති

    MU KUDU HARI GANJA HARI GAHANA PORAKDA MEHEMA INNE.. - අපෝ එව්වා නැහැ මුගේ :lol:

    BALAHAN MU INNA TANA APAYAK WAGE..MATA NAM OHOMA INNA TIYA HITANNATH BA.. - ෆොරෙව අලෝන් උනාම එහෙම තමයි :lol:

    ADO MEHEMATH MINISSU INNAWANE MEY RATE... - අපොයි ඔව් මිට වඩා අන්තව ඉන්න එකෙක් එරෝසන් :dull:

    MATANAM HITENNE MU BADINA KELLA TAMA LOKE AWASANAWANTHA KELLA.PAW MUWA BADINA KELLA.... - එහෙම නැහැ මු කාගෙන්වත් යැපෙන්නේ නැහැ. එරෝසන් පැටියා ඩයස් සිරිපාල වගේ ජෝබ්ලස් එකෙක් නෙම මු. :no:

    MATA NAM WAMENE YANNATH AWA MUWA DAKALA..... - එක එක පුද්ගලයා අනුව වෙනස් වේ

    CHATAR BAN MONAWA UNATH.MUWA KATTIYAMA EKATU WELA PUNURUTHTHAPANA KARANA THANAKATA BAR DUNNA NAM HARI NE.. - මූව ඒ වගේ තැනකට දාන්න නම් එළකිරි එකේ කට්ටිය ඕන. එක්කෝ මුට පත්තරේ ad එකක් දාලා මගුලක් හොයන්න ඕන දැන් 38ක් නේ. එකට ඉතින් කට්ටිය ඕන. කෙල්ලෙක් ඉන්නවා එකිත් මුගෙන් කඩාගන්න ජාතිය වගේ :dull:

    IYAAA BAN MUGE HATI BALAHAN...SHIK..GIYA ATHME HENA AKUSALA KARMAYAK MU KARAGENADA KOHEDA DAN MEHEM INNA... - ඔව් එහෙම තමා. හැබැයි අනික් සොන්නයන්ට වඩා මු දැන් සතුටෙන් ඉන්නව

    TARANA KALE KOCHCHARA LASSANATA GEWANNA TIYANA KALEKADA MU MEHEMA INNE ...MARA PAPATAREK BAN.. - අවශ්‍ය කාලෙට දෙමව්පියන් නැති උනාම ඕනෑම එකෙක් මෙහෙම වෙනවා බන්
     
    Gal Ibbz

    Member
    Mar 14, 2014
    71
    4
    0
    Ponnayao Psycho spell karanna egenaganin issella. :lol::lol::lol::P

    :lol: Sira machan,eth Nondi karanna epa ban,Scurvy umba ayi machan munge eka eka Balu katha ahanne,Umbata yamak kamak therena,Education ekak thiyena porak ne,Umba talented porak ban,umba me awurudde indan wath munta Joker kenek wenne nathuwa inna balanna machan,Umbata Jaya,Dan mata baninna Epa :(
     
    aruna47

    Well-known member
  • උබේ හෑල්ල මම කැලි කැලි වලට කඩලා උත්තර දෙන්නම්

    මේකේ එවුන්ට නිගන්ඨයා ගැන කියලා වැඩක් නෑ. මොකද උන් හදන්නෙත් ඌව අල්ලගෙන fun එකක් ගන්නයි.
    එකෙක් දෙන්නෙක් ඌව හදන්න හැදුවට ගොඩක් එවුන් ඌව තියාගෙන මඩවන එකයි කරන්නේ. උන් කොච්චර fun එක ගන්න ඇබ්බැහිවලාද කියනවා නම් තමන්ගේ අම්මලාට ඌ අතින් ඕන කමින් බැනවගෙනම වැඩේ කරව ගන්නවා හරියට කුඩු කාරයෝ තමන්ගේ ගරුත්වේ පැත්තක දාලා කුඩු දෙන්න කියලා වැද වැටෙනවා වගේ.

    ඕකට හේතුව මේකයි මුට කොච්චර හොදින් කතා කරත් මු අන්තිමට අම්මා තමයි ඉවර වෙන්නේ. එක මුගේ හැටි. ඉතින් උබ මුගේ ගැන හරියට දන්නේ නැහැ

    කොහොම වුනත් ඌට මානසික ලෙඩක් තියෙනවා ඕකව හදන්න බෑ ඌව ලංකාවේ හිටියට මානසික මට්ටම ඇමරිකාවේ හිපියෙක්ගේ වගේ. ඌ හිතන්නේ එහෙම ඉන්න එක හොදයි කියලා. ඒක නිසා කොච්චර කිව්වත් හදන්න බෑ. බුදු හාමුදුරු වුනත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ හිටපු ඌරු ඝාතකයාව හරි මගට ගන්න ගියේ නැත්තේ ඒක වැඩක් නොවන බව දන්න නිසයි මූත් ඒ වගේ හරි මගට ගන්න බුදු හාමුදුරු ආවත් කරන්න බැරි වැඩක් මොකද මූ දන්නේ නෑ හරි මග මොකක්ද කියලවත් මූ හිතන්නේ දැන් මූ කරන වැඩේ තමයි හරි කියලා. ළං මැඩියෙක්ට ළිද තමයි ඌගේ ලෝකය ඌට එතනින් එළියට එන්න උවමනාවක් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ.

    මුලින්ම කියන්න ඕන මුට මානසික ලෙඩක් නැහැ. එහෙම මානසික ලෙඩක් තියෙනවා නම් මු හොදට ඔඩෙස්ක් වගේ ඒවායින් දවසට 10,000-20,000 හොයන්න බැහැ නේ නේද? එහෙනම් මු ගෙදර ඉන්නෙත් නැහැ මානසික ලෙඩක් තියෙනවා නම්. මුව යහමගට ගන්න නම්. ලොකු වෙහෙසක් කරන්න වෙනවා. එකට වෙලාව කාලය කැප කරන්න කැමති උන් ඉන්නවා නම්. මට pm කරපන් මම කියන්නම් කරන්න ඕන දේ

    මම හිතන්නේ මූ මේ බටහිර හිපි සංස්කෘතියෙක් brainwash වෙච්ච එකෙක් Movies හරහා සහා මූ ඕස්ත්‍රේලියාවේ හිටපු කාලේ ඔය වගේ වෙච්ච තව එකෙක් ඉන්නවා Honest Killer කියලා. ඌත් එහෙමයි ඌට ගෑණිව share කරන එක,දෙමව්පියන්ට ගරහලා සැලකීම ඒ වගේම තව එකෙක් ඉන්නවා සිරිපාල කියලා පොරත් ඒ වගේමයි ඌ කියනවා ඌට ගෑණුව share කරන එක ප්‍රශ්ණයක් නෑලු ඒ වගේම ඌ කරන්නේ අල්ලපු වත්තේ තියෙන ලදු කැලෑවට ජෝඩු ඇවිත් love කරනවා හොරෙන් බලන් ඉන්න එකයි. මුන් සෙට් එකේම තියෙන්නේ හිපි මානසිකත්වය මූ හිපියොත් නෙවෙයි ඊටත් වඩා අන්ත redneck ලා වගේ. redneck ලා කියන්නේ ඇමරිකාවේ ඉන්න නූගත් පිටිසර ගොවියෝ උන් හෙන මෝඩයි මූන් තමයි ඇමරිකාවේ සිවිල් යුද්ධය යන කාලේ confederate පැත්තෙන් සටන් කරේ. උන් ගෑණිව share කරනවා, තමන්ගේ සහෝදරියන් එක්ක sex කරනවා, උන්ට තියෙන්නේ ප්‍රාථමික ජීවිතයක්.

    හොනස්ට් කිලර් කියන්නේ අමුම අමු ගොබ්බයෙක්. වලතර කියන්නේ එහෙම එකෙක් නෙම. උගේ දැනුමයි හොනස්ට් ගේ දැනුමයි කියන්නේ අහසට පොලව. හරියට සිරිපාල එරෝසන් වගේ. උන් දන්නේ ඉන්ටෙර්නෙට් එකේ ඉතිහාසය.එතිනින් එහාට උන් දන්නේ නැහැ. උබ දන්නේ නැති උනාට මුට කෙල්ලෝ හෙන ගොඩක් ස්කයිප් එකේ ඉන්නවා. chat කරන්න
    :lol:

    මුන් හිතන්නේ බටහිර සංස්කෘතික පාරේ ගියාම උන් උසස් අනෙක් එවුන් පහත් කියලා. මේකට කියන්නේ Immaturity කියලයි. නිගාට අවුරුදු 38 යි නමුත් මනසින් ඕකා මැට්ටට වඩා මෝඩයෙක්. ඌ හිතන්නේ සල්ලි හොයන එකයි ජීවිතය කියලා. ධනවාදයේ නියම නිර්මාණයක් තමයි නිගා කියන්නේ. ඕකට සල්ලි තිබුනට ආත්ම ගරුත්වයක් නෑ, සමාජයේ තත්වයක් නෑ, පවුලක් නෑ, ළමයෙක් නෑ, ගෑණියෙක් නෑ, දෙමව්පියන් නෑ, හරි හමන් යාළුවෙක් නෑ. අල්ලපු ගෙදර මොකක්ද තිබිච්ච උත්සවයකට පවා මූට අරාධනා කරලා නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන් මූගේ තත්වේ ගැන. මූට අපි විතරක් නෙවෙයි odesk එකේ එවුන් පවා පල් එක දානවා.
    සල්ලි හොයන එකේ වුනත් මූට අරපිරි මැස්මක් නෑ හොයන සල්ලි වැඩියෙන්ම වියදම් කරන්නේ එක එක computer කෑලි ගන්නයි, වයින් බොන්නයි, අධික වියදම් සහිත කෑම වලටයි ඉතුරුවක් නෑ එතකොට. එතකොට මේ යන විදියට මූ කවදා හරි නතර වෙන්නේ හිගමනේ වයසට ගියාම.

    මැට්ට, පැටියා ,එරෝසන් ,සිරිපාල, හොනස්ට් වගේ උන්ට වඩා නම් උගත් කියන්න පුළුවන්. අවුරුදු 38ක් උනාට මු ජිවිතේ සැහැල්ලුවෙන් ගෙවන එකෙක්. උබ දකින්නේ ඌ ධනවාදී කියලා ඒ උනාට උගේ තව පැත්තක් තියෙනවා. එක මේ එළකිරි එකේ උබලා දැකලා නැහැ. :no:

    මුට මහජන බැංකුවේ ගිණුමක් තියෙනවා එකේ නම් සල්ලි තියනවා. තනි ලයිෆ් එකක් ගත කරන එකෙක් මොකට සල්ලි පොදි ගහ ගන්නද බන්. තරුණ කාලේදී ගන්න ඕන උපරිම ආතල් එක ගන්න ඕන

    මම හිතන්නේ මේ රටේ මානසික ප්‍රශ්ණ වලට, මිනිස්සුන්ගේ නොමනා හැසිරීමට ප්‍රධානතම හේතුව ගෝලීයකරණය සහා ඒක හරිහැටි බාර නොගැනීමයි. මිනිස්සු බටහිර movies බලනවා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සර හින්දු නාට්‍යය වල ගිය සාරි ගාන්නම ගෑණු කොච්චර දැගලුවද? කොරියන් නාට්‍යය වල ඉන්න කෑම හදන්න, ඒ විදියට act කරන්න මිනිස්සු දැගලුවද? මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණේ ඒකයි කොහෙන් හරි කුණු ගොඩක් බාරගෙන ඒ විදියට ජීවිතය හැඩ ගස්වා ගන්න දගලන එකයි කරන්නේ. මිනිස්සු කරන්න ඕනේ වැදගත් දෙයක් කාගෙන් හරි අරගෙන ඒ විදියට ජීවිතය polish කරගෙන තමන්ගේ තත්වේ තියාගෙන සමාජයේ ඉන්නයි එහෙම නැතුව එක එකාගේ කුණු අරගෙන ඒ විදියට ඉන්න එක නෙවෙයි. මේක සාමාන්‍යය එවුන් විතරක් නෙවෙයි ඉරාජ්ලා වගේ සංගිතය කරන එවුන් පවා කරන දෙයක්.
    ඌගේ සිංදු එහෙම් පිටින්ම බටහිර කුණු ගොඩවල් කිසිම අර්ථයක් නෑ , කිසිම පදනමක් නෑ, කාටවත් වැඩකුත් නෑ.

    ඔය එකක්වත් නෙම මු නොමග ගිහින් තියෙන්නේ. මුගේ මාමා කියන විදිහට මු හෙන හොද එකෙක්. අම්මා තාත්තා නැති වෙන්න කලින් නම්. මුට වැඩක් දුන්නොත් නියමෙට කරනවා. මුව හදන්න පුළුවන්. හැබැයි එකට කට්ටිය ඕන. ඔය බැහැයි කියන දේවල් ගොඩක් කරලා තියෙනවා බන්
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ජොනී බට්ට;16415608 said:
    *King Buffalo*

    MUTA PISSUDA.. - ඔව්

    MUTA AMMA TATTA SAHODARA SAHODARIYEK NADDA - නැත

    MUTA KELLEK NADDA.. - නැත

    MUTA SAIKODA.. - අනිවාර්යෙන්ම

    MU KUDU HARI GANJA HARI GAHANA PORAKDA MEHEMA INNE.. - පිස්සුද ඕයි :lol:

    BALAHAN MU INNA TANA APAYAK WAGE..MATA NAM OHOMA INNA TIYA HITANNATH BA.. - ෆොරෙව අලෝන් උනාම එහෙම තමයි

    ADO MEHEMATH MINISSU INNAWANE MEY RATE... - අපොයි ඔව්

    MATANAM HITENNE MU BADINA KELLA TAMA LOKE AWASANAWANTHA KELLA.PAW MUWA BADINA KELLA.... - බයවෙනෙපා මු බදින්නේ නැ :lol:

    MATA NAM WAMENE YANNATH AWA MUWA DAKALA..... - හාකෝ

    CHATAR BAN MONAWA UNATH.MUWA KATTIYAMA EKATU WELA PUNURUTHTHAPANA KARANA THANAKATA BAR DUNNA NAM HARI NE.. - අංගොඩ ඉඳලත් හදන්න බැරිවෙලා

    IYAAA BAN MUGE HATI BALAHAN...SHIK..GIYA ATHME HENA AKUSALA KARMAYAK MU KARAGENADA KOHEDA DAN MEHEM INNA... - සමහරවිට

    TARANA KALE KOCHCHARA LASSANATA GEWANNA TIYANA KALEKADA MU MEHEMA INNE ...MARA PAPATAREK BAN.. - නැ :lol::lol:

    :lol::lol::lol::lol: