Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
scurvy 21+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ එවුන්ට නිගන්ඨයා ගැන කියලා වැඩක් නෑ. මොකද උන් හදන්නෙත් ඌව අල්ලගෙන fun එකක් ගන්නයි.

එකෙක් දෙන්නෙක් ඌව හදන්න හැදුවට ගොඩක් එවුන් ඌව තියාගෙන මඩවන එකයි කරන්නේ. උන් කොච්චර fun එක ගන්න ඇබ්බැහිවලාද කියනවා නම් තමන්ගේ අම්මලාට ඌ අතින් ඕන කමින් බැනවගෙනම වැඩේ කරව ගන්නවා හරියට කුඩු කාරයෝ තමන්ගේ ගරුත්වේ පැත්තක දාලා කුඩු දෙන්න කියලා වැද වැටෙනවා වගේ.

කොහොම වුනත් ඌට මානසික ලෙඩක් තියෙනවා ඕකව හදන්න බෑ ඌව ලංකාවේ හිටියට මානසික මට්ටම ඇමරිකාවේ හිපියෙක්ගේ වගේ. ඌ හිතන්නේ එහෙම ඉන්න එක හොදයි කියලා. ඒක නිසා කොච්චර කිව්වත් හදන්න බෑ. බුදු හාමුදුරු වුනත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ හිටපු ඌරු ඝාතකයාව හරි මගට ගන්න ගියේ නැත්තේ ඒක වැඩක් නොවන බව දන්න නිසයි මූත් ඒ වගේ හරි මගට ගන්න බුදු හාමුදුරු ආවත් කරන්න බැරි වැඩක් මොකද මූ දන්නේ නෑ හරි මග මොකක්ද කියලවත් මූ හිතන්නේ දැන් මූ කරන වැඩේ තමයි හරි කියලා. ළං මැඩියෙක්ට ළිද තමයි ඌගේ ලෝකය ඌට එතනින් එළියට එන්න උවමනාවක් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ.

මම හිතන්නේ මූ මේ බටහිර හිපි සංස්කෘතියෙක් brainwash වෙච්ච එකෙක් Movies හරහා සහා මූ ඕස්ත්‍රේලියාවේ හිටපු කාලේ ඔය වගේ වෙච්ච තව එකෙක් ඉන්නවා Honest Killer කියලා. ඌත් එහෙමයි ඌට ගෑණිව share කරන එක,දෙමව්පියන්ට ගරහලා සැලකීම ඒ වගේම තව එකෙක් ඉන්නවා සිරිපාල කියලා පොරත් ඒ වගේමයි ඌ කියනවා ඌට ගෑණුව share කරන එක ප්‍රශ්ණයක් නෑලු ඒ වගේම ඌ කරන්නේ අල්ලපු වත්තේ තියෙන ලදු කැලෑවට ජෝඩු ඇවිත් love කරනවා හොරෙන් බලන් ඉන්න එකයි. මුන් සෙට් එකේම තියෙන්නේ හිපි මානසිකත්වය මූ හිපියොත් නෙවෙයි ඊටත් වඩා අන්ත redneck ලා වගේ. redneck ලා කියන්නේ ඇමරිකාවේ ඉන්න නූගත් පිටිසර ගොවියෝ උන් හෙන මෝඩයි මූන් තමයි ඇමරිකාවේ සිවිල් යුද්ධය යන කාලේ confederate පැත්තෙන් සටන් කරේ. උන් ගෑණිව share කරනවා, තමන්ගේ සහෝදරියන් එක්ක sex කරනවා, උන්ට තියෙන්නේ ප්‍රාථමික ජීවිතයක්.

මුන් හිතන්නේ බටහිර සංස්කෘතික පාරේ ගියාම උන් උසස් අනෙක් එවුන් පහත් කියලා. මේකට කියන්නේ Immaturity කියලයි. නිගාට අවුරුදු 38 යි නමුත් මනසින් ඕකා මැට්ටට වඩා මෝඩයෙක්. ඌ හිතන්නේ සල්ලි හොයන එකයි ජීවිතය කියලා. ධනවාදයේ නියම නිර්මාණයක් තමයි නිගා කියන්නේ. ඕකට සල්ලි තිබුනට ආත්ම ගරුත්වයක් නෑ, සමාජයේ තත්වයක් නෑ, පවුලක් නෑ, ළමයෙක් නෑ, ගෑණියෙක් නෑ, දෙමව්පියන් නෑ, හරි හමන් යාළුවෙක් නෑ. අල්ලපු ගෙදර මොකක්ද තිබිච්ච උත්සවයකට පවා මූට අරාධනා කරලා නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන් මූගේ තත්වේ ගැන. මූට අපි විතරක් නෙවෙයි odesk එකේ එවුන් පවා පල් එක දානවා.

සල්ලි හොයන එකේ වුනත් මූට අරපිරි මැස්මක් නෑ හොයන සල්ලි වැඩියෙන්ම වියදම් කරන්නේ එක එක computer කෑලි ගන්නයි, වයින් බොන්නයි, අධික වියදම් සහිත කෑම වලටයි ඉතුරුවක් නෑ එතකොට. එතකොට මේ යන විදියට මූ කවදා හරි නතර වෙන්නේ හිගමනේ වයසට ගියාම.

මම හිතන්නේ මේ රටේ මානසික ප්‍රශ්ණ වලට, මිනිස්සුන්ගේ නොමනා හැසිරීමට ප්‍රධානතම හේතුව ගෝලීයකරණය සහා ඒක හරිහැටි බාර නොගැනීමයි. මිනිස්සු බටහිර movies බලනවා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සර හින්දු නාට්‍යය වල ගිය සාරි ගාන්නම ගෑණු කොච්චර දැගලුවද? කොරියන් නාට්‍යය වල ඉන්න කෑම හදන්න, ඒ විදියට act කරන්න මිනිස්සු දැගලුවද? මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණේ ඒකයි කොහෙන් හරි කුණු ගොඩක් බාරගෙන ඒ විදියට ජීවිතය හැඩ ගස්වා ගන්න දගලන එකයි කරන්නේ. මිනිස්සු කරන්න ඕනේ වැදගත් දෙයක් කාගෙන් හරි අරගෙන ඒ විදියට ජීවිතය polish කරගෙන තමන්ගේ තත්වේ තියාගෙන සමාජයේ ඉන්නයි එහෙම නැතුව එක එකාගේ කුණු අරගෙන ඒ විදියට ඉන්න එක නෙවෙයි. මේක සාමාන්‍යය එවුන් විතරක් නෙවෙයි ඉරාජ්ලා වගේ සංගිතය කරන එවුන් පවා කරන දෙයක්.

ඌගේ සිංදු එහෙම් පිටින්ම බටහිර කුණු ගොඩවල් කිසිම අර්ථයක් නෑ , කිසිම පදනමක් නෑ, කාටවත් වැඩකුත් නෑ.

[QUOTE="Arkham Knight, post: 16416603, member: 500755"] [SIZE=3]මේකේ එවුන්ට නිගන්ඨයා ගැන කියලා වැඩක් නෑ. මොකද උන් හදන්නෙත් ඌව අල්ලගෙන fun එකක් ගන්නයි. එකෙක් දෙන්නෙක් ඌව හදන්න හැදුවට ගොඩක් එවුන් ඌව තියාගෙන මඩවන එකයි කරන්නේ. උන් කොච්චර fun එක ගන්න ඇබ්බැහිවලාද කියනවා නම් තමන්ගේ අම්මලාට ඌ අතින් ඕන කමින් බැනවගෙනම වැඩේ කරව ගන්නවා හරියට කුඩු කාරයෝ තමන්ගේ ගරුත්වේ පැත්තක දාලා කුඩු දෙන්න කියලා වැද වැටෙනවා වගේ. කොහොම වුනත් ඌට මානසික ලෙඩක් තියෙනවා ඕකව හදන්න බෑ ඌව ලංකාවේ හිටියට මානසික මට්ටම ඇමරිකාවේ හිපියෙක්ගේ වගේ. ඌ හිතන්නේ එහෙම ඉන්න එක හොදයි කියලා. ඒක නිසා කොච්චර කිව්වත් හදන්න බෑ. බුදු හාමුදුරු වුනත් ජේතවනාරාමයේ අල්ලපු වැටේ හිටපු ඌරු ඝාතකයාව හරි මගට ගන්න ගියේ නැත්තේ ඒක වැඩක් නොවන බව දන්න නිසයි මූත් ඒ වගේ හරි මගට ගන්න බුදු හාමුදුරු ආවත් කරන්න බැරි වැඩක් මොකද මූ දන්නේ නෑ හරි මග මොකක්ද කියලවත් මූ හිතන්නේ දැන් මූ කරන වැඩේ තමයි හරි කියලා. ළං මැඩියෙක්ට ළිද තමයි ඌගේ ලෝකය ඌට එතනින් එළියට එන්න උවමනාවක් නැත්නම් අපිට කරන්න දෙයක් නෑ. මම හිතන්නේ මූ මේ බටහිර හිපි සංස්කෘතියෙක් brainwash වෙච්ච එකෙක් Movies හරහා සහා මූ ඕස්ත්‍රේලියාවේ හිටපු කාලේ ඔය වගේ වෙච්ච තව එකෙක් ඉන්නවා Honest Killer කියලා. ඌත් එහෙමයි ඌට ගෑණිව share කරන එක,දෙමව්පියන්ට ගරහලා සැලකීම ඒ වගේම තව එකෙක් ඉන්නවා සිරිපාල කියලා පොරත් ඒ වගේමයි ඌ කියනවා ඌට ගෑණුව share කරන එක ප්‍රශ්ණයක් නෑලු ඒ වගේම ඌ කරන්නේ අල්ලපු වත්තේ තියෙන ලදු කැලෑවට ජෝඩු ඇවිත් love කරනවා හොරෙන් බලන් ඉන්න එකයි. මුන් සෙට් එකේම තියෙන්නේ හිපි මානසිකත්වය මූ හිපියොත් නෙවෙයි ඊටත් වඩා අන්ත redneck ලා වගේ. redneck ලා කියන්නේ ඇමරිකාවේ ඉන්න නූගත් පිටිසර ගොවියෝ උන් හෙන මෝඩයි මූන් තමයි ඇමරිකාවේ සිවිල් යුද්ධය යන කාලේ confederate පැත්තෙන් සටන් කරේ. උන් ගෑණිව share කරනවා, තමන්ගේ සහෝදරියන් එක්ක sex කරනවා, උන්ට තියෙන්නේ ප්‍රාථමික ජීවිතයක්. මුන් හිතන්නේ බටහිර සංස්කෘතික පාරේ ගියාම උන් උසස් අනෙක් එවුන් පහත් කියලා. මේකට කියන්නේ Immaturity කියලයි. නිගාට අවුරුදු 38 යි නමුත් මනසින් ඕකා මැට්ටට වඩා මෝඩයෙක්. ඌ හිතන්නේ සල්ලි හොයන එකයි ජීවිතය කියලා. ධනවාදයේ නියම නිර්මාණයක් තමයි නිගා කියන්නේ. ඕකට සල්ලි තිබුනට ආත්ම ගරුත්වයක් නෑ, සමාජයේ තත්වයක් නෑ, පවුලක් නෑ, ළමයෙක් නෑ, ගෑණියෙක් නෑ, දෙමව්පියන් නෑ, හරි හමන් යාළුවෙක් නෑ. අල්ලපු ගෙදර මොකක්ද තිබිච්ච උත්සවයකට පවා මූට අරාධනා කරලා නෑ ඒකෙන්ම හිතාගන්න පුලුවන් මූගේ තත්වේ ගැන. මූට අපි විතරක් නෙවෙයි [URL="https://www.odesk.com/community/node/26909"]odesk [/URL]එකේ එවුන් පවා පල් එක දානවා. සල්ලි හොයන එකේ වුනත් මූට අරපිරි මැස්මක් නෑ හොයන සල්ලි වැඩියෙන්ම වියදම් කරන්නේ එක එක computer කෑලි ගන්නයි, වයින් බොන්නයි, අධික වියදම් සහිත කෑම වලටයි ඉතුරුවක් නෑ එතකොට. එතකොට මේ යන විදියට මූ කවදා හරි නතර වෙන්නේ හිගමනේ වයසට ගියාම. මම හිතන්නේ මේ රටේ මානසික ප්‍රශ්ණ වලට, මිනිස්සුන්ගේ නොමනා හැසිරීමට ප්‍රධානතම හේතුව ගෝලීයකරණය සහා ඒක හරිහැටි බාර නොගැනීමයි. මිනිස්සු බටහිර movies බලනවා ඊට පස්සේ ඒකේ තියෙන දේවල් කරන්න යනවා. ඒ විතරක් නෙවෙයි ඉස්සර හින්දු නාට්‍යය වල ගිය සාරි ගාන්නම ගෑණු කොච්චර දැගලුවද? කොරියන් නාට්‍යය වල ඉන්න කෑම හදන්න, ඒ විදියට act කරන්න මිනිස්සු දැගලුවද? මේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්ණේ ඒකයි කොහෙන් හරි කුණු ගොඩක් බාරගෙන ඒ විදියට ජීවිතය හැඩ ගස්වා ගන්න දගලන එකයි කරන්නේ. මිනිස්සු කරන්න ඕනේ වැදගත් දෙයක් කාගෙන් හරි අරගෙන ඒ විදියට ජීවිතය polish කරගෙන තමන්ගේ තත්වේ තියාගෙන සමාජයේ ඉන්නයි එහෙම නැතුව එක එකාගේ කුණු අරගෙන ඒ විදියට ඉන්න එක නෙවෙයි. මේක සාමාන්‍යය එවුන් විතරක් නෙවෙයි ඉරාජ්ලා වගේ සංගිතය කරන එවුන් පවා කරන දෙයක්. ඌගේ සිංදු එහෙම් පිටින්ම බටහිර කුණු ගොඩවල් කිසිම අර්ථයක් නෑ , කිසිම පදනමක් නෑ, කාටවත් වැඩකුත් නෑ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom