Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Today at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SCURVY AT ANANDA NALANDA MATCH!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය ගැන කතා කරල වැඩක් නැහැ මචං.. Scurvy නෙමෙයි මානසික රෝගියා උගේ විකාර ත්රේඩ් වලට කොමෙන්ට් දාන එවුන්.. මං එක සැරයකුත් මේ දේ කිව්වා එක ත්රේඩ් එකක.. ගොඩදෙනෙක් මගේ රෙප් කපලා තිබුණා.. රෙප් මං පඩේකට ගණන් ගන්නෑ.. කන්නද ඔය මගුල.. කියන දෙයක් මූණට කියනව නම් වටිනවා..

ඌ මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. උගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..

දැන් මචං අම්මට මූ මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් උගේ ත්රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ..

ඒ මදිවට මුන් රිටන් එකට උගේ අම්මටත් බනිනවා.. අඩුම තරමෙ අම්මා කියන වචනෙටවත් ගරු කරපං.. එහෙමවත් නෑ.. හැබැයි අම්මා ගැන මොකක් හරි ලිපියක් දාපු ගමන් ආදරේ උපරිමයි.. දෙපැත්තෙන් බේරෙනවා.. කොමෙන්ට් විකාරෙන් දාන්නෙ අම්මට තියෙන ආදරේ ප්රකාශ කරලා..

මං උන්ගෙන් අහන්නෙ ඔය විදියට බැලුවම ඌද මානසික පිස්සා නැත්තං උගේ ත්රේඩ් වලට කොමෙන්ට් කරන උඹලද මානසික පිස්සො..?

අම්මා කියන වචනෙටවත් ගරු කරන්න පුරුදුවෙයල්ලා.. උඹලා තමන්ගෙ අම්මට පණ වගේ ආදරේ ඇති.. එහෙව් එකේ යකෝ ඇයි උඹලා උගෙන් තමන්ගෙ අම්මට සක්කිලි කතා අහගන්නෙ.. කොහේදි හරි මොකෙක් හෝ උඹලට අම්මා මතක් කරල බැන්නොත් දෙන්නෙ නැද්ද දත් ටික බඩට යන්න.. මෙතනත් වෙන්නෙ ඒ දේම තමා.. වෙනසක් නෑ.. උඹලට ඕක තේරුම් ගන්න බෑ කවදාවත්.. ඕකා ආයෙම ආපු ගමන් උඹලා උගේ අම්මට බනිනවා, ඌට කියලා උඹලගෙ ගෙදර ඉන්න අම්මට හොඳවයින් කුණු කතා අහගන්නවා.. ඕක පොඩ්ඩක් හිතල බලපල්ලා.. මං කිව්ව දේ වැරදිද කියලා..

හොඳම වැඩේ උගේ මල විකාර ත්රේඩ් වලට කොමෙන්ට් නොකර හිටපල්ලා.. ඌ ඔය වගේ ත්රේඩ් දාන්නෙ උඹලා මෝඩයො වගේ කොමෙන්ට් දාන නිසා.. ටික කලක් උගේ විකාර ත්රේඩ් වලට කොමෙන්ට් නොකර ඉඳපල්ලා මොකද වෙන්නෙ බලන්න.. නිකම්ම ඕක නවතිනවා..

[QUOTE="crazybuddy, post: 14576120, member: 326070"] [CENTER][SIZE=4][COLOR=Blue]ඔය ගැන කතා කරල වැඩක් නැහැ මචං.. Scurvy නෙමෙයි මානසික රෝගියා උගේ විකාර ත්රේඩ් වලට කොමෙන්ට් දාන එවුන්.. මං එක සැරයකුත් මේ දේ කිව්වා එක ත්රේඩ් එකක.. ගොඩදෙනෙක් මගේ රෙප් කපලා තිබුණා.. රෙප් මං පඩේකට ගණන් ගන්නෑ.. කන්නද ඔය මගුල.. කියන දෙයක් මූණට කියනව නම් වටිනවා.. ඌ මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. උගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්.. දැන් මචං අම්මට මූ මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් උගේ ත්රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ.. ඒ මදිවට මුන් රිටන් එකට උගේ අම්මටත් බනිනවා.. අඩුම තරමෙ අම්මා කියන වචනෙටවත් ගරු කරපං.. එහෙමවත් නෑ.. හැබැයි අම්මා ගැන මොකක් හරි ලිපියක් දාපු ගමන් ආදරේ උපරිමයි.. දෙපැත්තෙන් බේරෙනවා.. කොමෙන්ට් විකාරෙන් දාන්නෙ අම්මට තියෙන ආදරේ ප්රකාශ කරලා.. මං උන්ගෙන් අහන්නෙ ඔය විදියට බැලුවම ඌද මානසික පිස්සා නැත්තං උගේ ත්රේඩ් වලට කොමෙන්ට් කරන උඹලද මානසික පිස්සො..? අම්මා කියන වචනෙටවත් ගරු කරන්න පුරුදුවෙයල්ලා.. උඹලා තමන්ගෙ අම්මට පණ වගේ ආදරේ ඇති.. එහෙව් එකේ යකෝ ඇයි උඹලා උගෙන් තමන්ගෙ අම්මට සක්කිලි කතා අහගන්නෙ.. කොහේදි හරි මොකෙක් හෝ උඹලට අම්මා මතක් කරල බැන්නොත් දෙන්නෙ නැද්ද දත් ටික බඩට යන්න.. මෙතනත් වෙන්නෙ ඒ දේම තමා.. වෙනසක් නෑ.. උඹලට ඕක තේරුම් ගන්න බෑ කවදාවත්.. ඕකා ආයෙම ආපු ගමන් උඹලා උගේ අම්මට බනිනවා, ඌට කියලා උඹලගෙ ගෙදර ඉන්න අම්මට හොඳවයින් කුණු කතා අහගන්නවා.. ඕක පොඩ්ඩක් හිතල බලපල්ලා.. මං කිව්ව දේ වැරදිද කියලා.. හොඳම වැඩේ උගේ මල විකාර ත්රේඩ් වලට කොමෙන්ට් නොකර හිටපල්ලා.. ඌ ඔය වගේ ත්රේඩ් දාන්නෙ උඹලා මෝඩයො වගේ කොමෙන්ට් දාන නිසා.. ටික කලක් උගේ විකාර ත්රේඩ් වලට කොමෙන්ට් නොකර ඉඳපල්ලා මොකද වෙන්නෙ බලන්න.. නිකම්ම ඕක නවතිනවා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Blue][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom