scurvy ban thread!

Scurvy should be banned?

  • Yes.Hes a waste of space.total Retard!

    Votes: 97 34.9%
  • No.hes a valuable member .we should respect him!

    Votes: 181 65.1%

  • Total voters
    278

NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
එළකිරි එකේ පිරිසක් ඔහුට කැමති නැහැ,පිරිසක් කැමති, Elakiri eka democratic nisa mama ehema yanna one naha machan. විවිද මත පල කිරීමේ හැකියාව කම කෙනාටම තියෙනවා.මෝඩ අදහස් ප්‍රකාශ කිරීමෙන් වලකින්න,ඔබ මෝඩයෙක් බව තහ හුරු වන බැවින් :rolleyes:

umbane yako modaya. thama 5 wasare neda? gihin padam karapan :P
anika thread eke udinma thiyenne results wala kawda modaya kiyala. hariyata balapan umba thama modaya :rofl:
 
NoughtyLuke

Member
Feb 16, 2008
3,177
200
0
USA
අනේ බන්... ගයානයා එහෙම එකෙක් නෙමයි බොල.. මම EK ආව දවසේ ඉදන් ඌ මට help කරනවා... එහෙම කරේ කිසි උදවුවක් බලන් නෙමයි බන්z,

meh muge gon part ban...scurviya muta hondawein dekak kiyala...ekai oya mala :rofl:
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    umbane yako modaya. thama 5 wasare neda? gihin padam karapan :P
    anika thread eke udinma thiyenne results wala kawda modaya kiyala. hariyata balapan umba thama modaya :rofl:

    ඉතින් මචන් අනිවාර්යෙන් චන්දෙක දිනන කට්ටියකුය් පරදින කත්තියකුඉ ඉන්නවනේ, අනික මේකේ බැලුවේ මතයන් දෙකට තිබෙන චන්ද ප්‍රමාණය ,මේකෙන් කොහමද බුන් මෝඩයෙක්ද නැද්ද කියල තීරණය කරන්නේ ,උඹ මාර බුද්දි මත් නේ :rolleyes::rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඒ scurvy මචන් , මූ උබත් එක්ක එක වාට්ටුවේ ඉදලා හොදවෙච්ච නැති එකෙක්ද බන්? උබ අංගොඩ කැම්පස් ඉද්දි මූට මොනවා හරි කලාද? මොකෝ මේ උබ එක්ක අව්ල??
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රත්තරං;13236979 said:
    ඒ scurvy මචන් , මූ උබත් එක්ක එක වාට්ටුවේ ඉදලා හොදවෙච්ච නැති එකෙක්ද බන්? උබ අංගොඩ කැම්පස් ඉද්දි මූට මොනවා හරි කලාද? මොකෝ මේ උබ එක්ක අව්ල??

    යාළුවා උඹ කොච්චර දැගලුවත් උඹට එළකිරි එකේ ඇඩ්මින් කමක් වත් mod කමක් වත් ලැබෙන්නේ නැහැ,එක නිසා බොරුවට දගලුවට වැඩක් නැහැ යාලු ,දුක තමි :( :( :rolleyes:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    ඉතින් මචන් අනිවාර්යෙන් චන්දෙක දිනන කට්ටියකුය් පරදින කත්තියකුඉ ඉන්නවනේ, අනික මේකේ බැලුවේ මතයන් දෙකට තිබෙන චන්ද ප්‍රමාණය ,මේකෙන් කොහමද බුන් මෝඩයෙක්ද නැද්ද කියල තීරණය කරන්නේ ,උඹ මාර බුද්දි මත් නේ :rolleyes::rolleyes:

    eka parak kiwwane ban..umba thama 5 wasarene..loku unta part danna kalin umbe eka loku karan waren :rofl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    meh muge gon part ban...scurviya muta hondawein dekak kiyala...ekai oya mala :rofl:

    sira ban ලගදි ෆෝම් වෙච්ච එව්වෝ... හිහිහි... EK ආව ගමන් දකින්නේ අපේ නිගා ගේ ලොවෙත් කතානේ.. මුන් හිතන්නේ ඌ නරක සමනලයෙක් කියලා..
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    sira ban ලගදි ෆෝම් වෙච්ච එව්වෝ... හිහිහි... EK ආව ගමන් දකින්නේ අපේ නිගා ගේ ලොවෙත් කතානේ.. මුන් හිතන්නේ ඌ නරක සමනලයෙක් කියලා..
    :rofl::rofl::rofl::rofl::rofl:

    මචන් උඹ කොච්චර දැගලුවත් උඹට මේකේ ඇඩ්මින් කමක් හෝ mod කමක් වත් ලැබෙන්න නැහැ,එක නිසා දගලුවට වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ ,දුක තමි :rolleyes::rofl:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    තමන්ගේ මතයවත් හරියට කියා ගන්න බැරි උඹ වගේ ළදරුවොත් එක්ක මොන කතා ද බුන් :rolleyes:

    ladaruwa kawda kiyala penawane umbe wayasenma. umba modaya kiwwe nikan danne nethi gon thread dala umba adan nagena thiyena hinda..sirawata kiyanne umba thawa poll ekak dapan umbawada ban karanna ona nethnam scurvy da kiyala. ethakota denaganna puluwan umbe modakama :rolleyes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    යාළුවා උඹ කොච්චර දැගලුවත් උඹට එළකිරි එකේ ඇඩ්මින් කමක් වත් mod කමක් වත් ලැබෙන්නේ නැහැ,එක නිසා බොරුවට දගලුවට වැඩක් නැහැ යාලු ,දුක තමි :( :( :rolleyes:

    මට මේකේ ඇඩ්මින් කම් මොඩ් කම් අරන් ඇටකන්නද බන්???

    මම එලකිරි එන්නේ තනියම ඉන්න වෙලාවට මගේ නිවාඩු වෙලාව අපේ කොල්ලොත් එක්ක බෙදා හදාගෙන ගත කරන්න...ඒ වගෙම අපේ කොල්ලෝ , රට වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න.. මේකේ ඇඩ්මින් මොඩ් උනා කියලා මට සත පහක් හම්බ වෙනවද බන්? මම මගේ එක ඩියුටි පැයකට අවම රුපියල් 2500කට වඩා හොයනවා..මට එලකිරි එකේ මොඩ් කම් අරන් කාලේ කෑවා කියලා මොන බනිසයක් ගන්නද බන්? මගේ ජිවිතේ දුප්පත් තැනින් පටන් අරන් මම දිනලා ඉවරයි.. මට මම ගැන තෘප්තිමත්..

    උබත් තුන්වෙනිපාරවත් කැම්පස් ඇදගන්න බලපන් පිස්සු කෙලින්නේ නැතුව
     
    Last edited:

    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA

    sira ban ලගදි ෆෝම් වෙච්ච එව්වෝ... හිහිහි... EK ආව ගමන් දකින්නේ අපේ නිගා ගේ ලොවෙත් කතානේ.. මුන් හිතන්නේ ඌ නරක සමනලයෙක් කියලා..
    :rofl::rofl::rofl::rofl::rofl:

    sirawata ban..meh aluthen ena un mara anayak. gon thread mai danne..ape nigga ta kiyala munta course ekak danna wenawa athal thread dana heti gena :yes:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මචන් උඹ කොච්චර දැගලුවත් උඹට මේකේ ඇඩ්මින් කමක් හෝ mod කමක් වත් ලැබෙන්න නැහැ,එක නිසා දගලුවට වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ ,දුක තමි :rolleyes::rofl:

    හපොයි හපොයි ....
    හා හ...ා කෑ කෑ කෑ කෑගහන්න එප බන් කෑගහන්න එප...
    කට්ටිය දැන ගත්තොත් මට ලැජ්ජයි නේ...

    අනේ බන් පොනෝ....

    :rofl: :rofl: :rofl: :rofl: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    :P:P :P :P :P :P :P :rofl: :rofl: :rofl: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :P :P :P ;) ;) ;) :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rofl: :rofl: :rofl: :rofl:
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    NoughtyLuke

    Member
    Feb 16, 2008
    3,177
    200
    0
    USA
    මචන් උඹ කොච්චර දැගලුවත් උඹට මේකේ ඇඩ්මින් කමක් හෝ mod කමක් වත් ලැබෙන්න නැහැ,එක නිසා දගලුවට වැඩක් වෙන එකක් නැහැ මගේ හිතේ ,දුක තමි :rolleyes::rofl:

    penawane umbe modakama...kawda modayo admin or mod positions illuwe..api ek ekata online enne monahari igenagena, athal ekak aran yanna witharai. nethuwa 24/7 meke online inna neme. umbatanam wena weda nethuwa ethi thama 5 wasare hinda :rolleyes:
     
    • Like
    Reactions: රත්තරං

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රත්තරං;13237029 said:
    මට මේකේ ඇඩ්මින් කම් මොඩ් කම් අරන් ඇටකන්නද බන්???

    මම එලකිරි එන්නේ තනියම ඉන්න වෙලාවට මගේ නිවාඩු වෙලාව අපේ කොල්ලොත් එක්ක බෙදා හදාගෙන ගත කරන්න...ඒ වගෙම අපේ කොල්ලෝ , රට වෙනුවෙන් දෙයක් කරන්න උත්සාහ කරන්න.. මේකේ ඇඩ්මින් මොඩ් උනා කියලා මට සත පහක් හම්බ වෙනවද බන්? මම මගේ එක ඩියුටි පැයකට අවම රුපියල් 2500කට වඩා හොයනවා..මගේ ජිවිතේ දුප්පත් තැනින් පටන් අරන් මම දිනලා ඉවරයි.. මට මම ගැන තෘප්තිමත්..

    උබත් තුන්වෙනිපාරවත් කැම්පස් ඇදගන්න බලපන් පිස්සු කෙලින්නේ නැතුව

    උඹ මම ගැන මොනවත් දන්නේ නැතිව කතා කරන්න එපා කොල්ලෝ.උඹ ඔය එළකිරි එකේ දගලන දැගලිල්ල නිසා ඕනෙම එකෙක්ට තේරෙනවා උඹ එන්නේ මොකටද කියල.අනික මචන් උඹ හිතන්නේ උඹ දැන් හරි පොහොසත කියලද මෙතන හම්බෙන සල්ලි ගැනත් දාල ,උඹට වැඩ වැද්දෝ අපි ආශ්‍රය කරනවා,එත් උන් නම් ඔය වගේ සල්ලි මෙච්චර මෙච්චර හම්බ වෙනවා කියල පුර සාරම් දොඩන්නේ නැහැ ,මම අහල තියෙනවා එක මෝඩ කමේ ලක්ෂණයක් කියල :rolleyes::rofl:

    උඹට වැඩ සල්ලි හම්බවෙන වැද්දෝ වත් එහෙම සල්ලි මෙචර මෙචර කියා කියා පුර සාරම් දොඩන්නේ නැහැ කොල්ලෝ
     
    Last edited: