සිරාවටම මමත් අාව කාලෙ එහෙම හිතාගෙන හිටියෙ![]()
එහෙම හිතුන එකත් සාදාරනයි ඉතින්
මේ threadඑකේ තියන පොටෝ ටික දැක්කට පස්සෙයි Scurvyකියන්නෙ කවුද කියලා මට හොයන්න හිතුනේ
http://www.elakiri.com/forum/showthread.php?t=1759507
මට නම් එහෙම හිතුනේ මූ හැසිරෙන විදියත් එක්ක. මම කිරියෙ ඉන්න අයගෙන් Scurvy කියන්නෙ කවුද කියලා අහුවම , ඒ අය කියන්නෙ ඌ කිරියේGOD ලූ.






