sssssss

Member
Oct 29, 2008
26
18
3
මිනීමරු පොරවල් එක්ක ඕනවට හැමෙනෙන්න යන්න එපා පොන්ස්. තොට ඕකා දෙයින් මන්නෙන් මැරෙන්න.ඕක ටිකක් බයානක දරුනු මිනිහෙක්..
 

aruna47

Well-known member
  • scurvy ට අපි මොනවා කිව්වත් මෙතන finically independent තමන් හම්බු කරන් , තමන් ට ඕනේ දෙයක් රටින් order කරන් ගේන්නත් සැපෙන් ඉන්න කොල්ලෙක් තමයි scurvy යා . මම කවදාවත් දැකල නැහැ ඌ ඔය බොරු ad click කරලා සල්ලි හොයන වගේ ගොබ්බ වැඩ ප්‍රොමෝට් කරනවා හෝ කරනවා . හම්බු කරොත් ඌ කනවා

    පුතා ඔයා මට එමිල් මහෙශ් වලතර ගැන උගන්වන්න එපා..
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගිය පාර හිටියේ පානදුරෙන් බණ්ඩාරගම පාරේ පැත්තක... පස්සේ ඉන්න තැන ගූ ගිහින් මාරු කලා
    FB eke add ekak damu 4to ekakuth ekka , manda mansika sahodaraya gedarin gihin, hoyaladenna kiyala
     
    • Haha
    Reactions: vito and ehseres

    sssssss

    Member
    Oct 29, 2008
    26
    18
    3
    පුතා ඔයා මට එමිල් මහෙශ් වලතර ගැන උගන්වන්න එපා..
    වලතර මිනිමරුවා.චන්ඩියා.ඕකා එක්ක ගෙටෙන්න යන්ට එපා.උඹව මරයි.ඕක එක පාරක් තුන් දෙක්ට තනියෙන් ගැහුවලු.ත්‍රී විල් කාරයො තුන් දෙනෙක්ට.pora meke vistharaya dala tibuna
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,374
    6,038
    113
    scurvy ට අපි මොනවා කිව්වත් මෙතන finically independent තමන් හම්බු කරන් , තමන් ට ඕනේ දෙයක් රටින් order කරන් ගේන්නත් සැපෙන් ඉන්න කොල්ලෙක් තමයි scurvy යා . මම කවදාවත් දැකල නැහැ ඌ ඔය බොරු ad click කරලා සල්ලි හොයන වගේ ගොබ්බ වැඩ ප්‍රොමෝට් කරනවා හෝ කරනවා . හම්බු කරොත් ඌ කනවා
    That's True he is one of the self independent person in elakiri :yes::yes: