Scurvygen කාල නෑද්ද.. How Saddd.. කාල බලන්න.. ආස හිතෙයි

kidney

Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මොකෙක්ද අප්ප මේ :giggle:

    මූ වෙනසක් කරන පොරක්.. ආරන්චි විදියට අපේ හාමු මහත්තයා තමයි, මෙතුමව පත් කරල තිඅයෙන්නෙ. වෙනස් විදියකට ලන්කාව promote කරනව. සුද්දොත් අන්දොස්.. සට සට ගාල ලන්කාවට එන්නෙ..
     
    • Like
    Reactions: kinkon and itguy77

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,047
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ වෙනසක් කරන පොරක්.. ආරන්චි විදියට අපේ හාමු මහත්තයා තමයි, මෙතුමව පත් කරල තිඅයෙන්නෙ. වෙනස් විදියකට ලන්කාව promote කරනව. සුද්දොත් අන්දොස්.. සට සට ගාල ලන්කාවට එන්නෙ..
    මූගෙ අමුතු ගතියකුත් තියෙනව P වගේ, හරින් පෙරේරා වගේ ටිකක් පෙනුම. :giggle:
     
    • Love
    Reactions: kidney

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,077
    113
    24d7423af4f0395e1208f888decf066e.jpg
     
    • Haha
    Reactions: kidney