මචන්ලා...කැත සීන් එකක් උනා. ෆෝන් එකේ තිබුන images වගයක් ගන්න මම pc එකට USB CABLE එක ගහල phone එක connect කලා. images ටික copy කරල paste කරනකොට ඒක stuck උනා. ඉතින් මම cable එක ගලවල ආපහු ගැහුව. ඊටපස්සෙ බලනකොට images ටික නෑ. මම ricovery software එකක් දාල scan කරා. ඒත් ඒක ටිකක් scan වෙල එතනින් එහට යන්නෙ නෑ. මට හිතෙන්නෙ SD CARD එක අවුල් වෙලා කියල. ඒක හදාගන්න විදිහක් දන්න කෙනෙක් කියනවද. ලොකු හෙල්ප් එකක් මචන්ලා.. 


