Sean Paul Live in Sri Lanka ! ! !

SI Boys

Member
Jul 4, 2010
308
7
0
COLOMBO
patta machan mata mewa balanna wasaawa nehe
thumbnail_8.jpg
 

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    mu akon ge concert ekth hitiya eka cancel kara ne:dull::dull:SL wala real hip hop R&b live conert ekak ballanna minisu lucky na mu awoth nam hari ithin SL artist la godak aya kranna lip singing:dull::dull:
     

    HaximShinoda

    Member
    Dec 24, 2009
    131
    11
    0
    ටිකට් ගත්තෙ නෑති කවුරුහරි ඉන්නවද????? 7500/= ටිකට් දෙකක් 4000/= ට දෙන්නම්!!!!! මම ගර්ල් ෆ්‍රෙන්ඩ් ටයි මටයි ගත්තා.අපි යන්නෙ නෑහෑ. pm එකක් දාන්න!!!!!
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හොදට බීල යන්න ඕනේ සීන් පෝල් ව අදුර ගන්න බැරි වෙන්න.... මොනවා වෙයිද දන්නේ නැ අපේ උන් පොර ට අල්ලගෙන නෙලයි ද දන්නේ නැ . දන්න්වනේ ලන්කාවේ වෙන එව්වා:P