අපිට මොනවහරි දෙයක් හොයා ගන්න තියෙන ලේසිම ක්‍රමේ මොකක්ද ? හරිම ලේසියි.. ඉන්ටර්නෙට් එකට ගියා search කලා.. අපි තනි පුද්ගලයෙක් විදියට ඒක සීමිත වාර ගණනක් වෙන්න පුළුවන්. ඒක බොහොම සුළු දෙයක් වගේ පෙනුනත් හැමෝගෙම ඒවා එකතු උනහම කීයක් වගේ වෙයි කියලද හිතන්නෙ ? අන්තර්ජාලයේ දත්ත වලට අනුව වසරේ ඕනෑම දිනයකදී සෑම තත්පරයකදීම ගූගල් වෙත සෙවුම් වාර 63,000 ක් ලැබෙන බව සඳහන්. තත්පරයකට 63,000 ක් නම් හිතා ගන්න පුළුවන් නේද මිනිස්සු ඉන්ටර්නෙට් එකේ search කරන තරම..
අපි මේ කරන search වෙනුවෙන් ලෝකේ කොහේ හෝ තැනක් ගසක් සිටුවෙනවා නම් ඒක කොතරම් වටිනවද ?
මේ කියන්න යන්නේ එහෙම කරන search engine එකක් ගැන.. මේකේ නම තමයි Ecosia...
මෙය ගූගල් වලටම සමාන search engine එකක්. මේකේ තියෙන විශේෂත්වය තමයි Ecosia ආයතනය විසින් ඔවුන් උපයා ගන්නා අදායමෙන් 80% කොටසක් ලෝකයේ කොහේ හෝ අත්‍යවශ්‍ය තැනක ගස් සිටුවීම සඳහා යොදා ගැනීම..මෙම ආයතනය සඳහන් කරන විදියට තනි පුද්ගයෙකු විසින් සෙවුම් (search) වාර 45ක් පමණ සිදුකල විට එමගින් එක ගසක් සිටුවීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා ( 1 Tree = 45 search )
කොහොමද ඇත්තටම මේක සිද්ද වෙන්නේ ?
මෙය ආරම්භ වෙලා තියෙන්නේ 2009 වසරේ ජර්මනියේදී. අද වනවිට වටිනා ගස් මිලියන 50 කට අධික ප්‍රමාණයක් සිටුවීමට ඔවුන්ට හැකියාව ලැබිලා තියෙනවා.. ඔවුන් වැඩි වශයෙන්ම අවධානය යොමු කරලා තියෙන්නේ වනාන්තර වල අවශ්‍යතාවය තදින්ම දැනෙන රටවල් සහ ප්‍රදේශ වලටයි.
අපි search කලාම ගසක් පැළවෙන විදිහ ගැන සඳහන් වෙන වීඩියෝවක් තමයි මේ
LINK
https://www.ecosia.org/
FACEBOOK
https://www.facebook.com/ecosia
YOUTUBE
https://www.youtube.com/user/EcosiaORG
INSTAGRAM
https://www.instagram.com/ecosia
TWITTER
https://twitter.com/ecosia

සැලකිය යුතුයි :
මේකෙන් දෙන firefox addon එක install කරගන්න එකට වඩා නිකන් ම සයිට් එකට ගහින් search කරන එක හොඳයි.. මොකද addon එක install කලාම remove කරන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා..සයිට් එකට ගිහන් search කලත් දකුණු පැත්තේ උඩම පෙන්නනවා අපි දැනට කරලා තියෙන search ගණන සහ වැවීමට දායක වූ ගස් ප්‍රමාණය