Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Second hand cars prices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක තෙල් කරන විදිය වෙනස් වෙනවා මෙන්න මේ වගේ දේවල් වලින්...පුළුවන් නම් අනුගමනය කරන්න ස්පෙෂලි හයිබ්‍රිඩ් වාහන වල

1) වාහන්යේ නියමිත හුලං ප්‍රමානය නිතරම පවත්වා ගන්න....දුර ගමනක් යනවා නම් යන්න කලින් ටයර් ප්‍රෙෂර් එක බැලන්ස් කරන් යන එක පුරුද්දක් කරගන්න....

2)වීල් එලයින්මන්ට් එකක් කරගන්න අවුරුද්දකට සැරයක් වත්....

3) නිසි නඩත්තුව ( අන්ජින් ඔයිල් මාරු කරලා එයාර් ෆිල්ටර් ඔයිල් ෆිල්ටර් ) ගොඩක් අය මේ දේ ගැන හිතන්නෙ නෑ....එන්ජින් ඔයිල් පවා තෙල් කරන එකට පොඩි හරි බලපෑමක් දෙනවා..ටියුන් අප් එකක් කරවා ගන්න ඉඳලා හිටලා වත්...

3) තෙල් ෆුල් ටෑන්ක් ගහලා අඩු වෙන ප්‍රමානය පුරවන්න....

4) වාහනය හැකි තාක් හෙවනකින්ම නවත්තන්න....කම්මැලි කමට අව්වෙ නවත්තන්න එපා...හෙවන තියෙන තැනක නවත්තලා තමන්ගෙ උවමනාවට පයින් එන්න....

5) වාහනේ ඔරිජිනල්ම තත්වෙන් තියන්න...බොඩි කිට් ස්පොයිලර් අරවා මේවා එපා....

6) නිතරම පැයට කිලෝ මීටර 50 - 55 අතර ධාවනයට හුරු වෙන්න...හදිසියක් නැහැ නේ හෙමින් යන්න ඉතින්....

7) හැකිතාක් එක්සලරේට් කරමින් ධාවනයෙන් වලකින්න...වාහනය ට බර දාලා අදින්න යන්න එපා....වාහනයට හෙමින් අවශ්‍ය වේගයට යන්න ඉඩ දෙන්න....

8) නිතර ගියර් මාරු කරමින් ධාවනයේදි තෙල් අධිකව පිච්චෙනවා...සහ නියමිත වේලාවට නියමිත ගියරයේ ධාවනය කරන්න...

9) රථවාහන තදබදයන් හැකිතාක් මග හරින්න...

10) හයි වේ වල ගමන් කරනවා නම් අවමය පැයට කිලෝමීටර් 70 වත් යන්න....හයි වේ වල උපරිම වේගය පැයට කි මි 100 කියලා ගහලා තියෙන්නෙ ඔබ 100 ට යන්න ඕන කියන එක නෙවෙයි....

11) Cruse Control වාහනයක් නම් හයි වේ වල දි එම පහසුකම භාවිතා කරන්න..

12) ඇත්තටම එලියේ රස්නෙ නැත්නම් ඒ සී නැතුව ධාවනය කරන්න....සීත පලාත් වල ධාවනයේදි ඒ සී භාවිතයෙන් වලකින්න....

13) හයි වේ වල ධාවනය කරනවා නම් වීදුරු නිසි පරිදි වසා දමන්න....

14) මුහුදු බඩ මාර්ගයේ ධාවනය වෙනවා නම් හැකි තාක් සෙමින් පදවන්න...ලස්සන බල බල යන්න

තව විස්ථර මේතැනින් (http://en.wikipedia.org/wiki/Energy-efficient_driving) සහ මෙතනින් (http://www.wikihow.com/Hypermile)....කියවලා අනුගමනය කරන්න....මම ඔය කිව්වෙ ප්‍රධානම වැරදි ටික අපි කරන....

වාහනයටත් හොඳයි...අතටත් හොඳයි....

by - හිතුමතේ ජීවිතේ

[QUOTE="SHEHAN_GIWANTHA, post: 18421258, member: 496236"] වාහනයක තෙල් කරන විදිය වෙනස් වෙනවා මෙන්න මේ වගේ දේවල් වලින්...පුළුවන් නම් අනුගමනය කරන්න ස්පෙෂලි හයිබ්‍රිඩ් වාහන වල 1) වාහන්යේ නියමිත හුලං ප්‍රමානය නිතරම පවත්වා ගන්න....දුර ගමනක් යනවා නම් යන්න කලින් ටයර් ප්‍රෙෂර් එක බැලන්ස් කරන් යන එක පුරුද්දක් කරගන්න.... 2)වීල් එලයින්මන්ට් එකක් කරගන්න අවුරුද්දකට සැරයක් වත්.... 3) නිසි නඩත්තුව ( අන්ජින් ඔයිල් මාරු කරලා එයාර් ෆිල්ටර් ඔයිල් ෆිල්ටර් ) ගොඩක් අය මේ දේ ගැන හිතන්නෙ නෑ....එන්ජින් ඔයිල් පවා තෙල් කරන එකට පොඩි හරි බලපෑමක් දෙනවා..ටියුන් අප් එකක් කරවා ගන්න ඉඳලා හිටලා වත්... 3) තෙල් ෆුල් ටෑන්ක් ගහලා අඩු වෙන ප්‍රමානය පුරවන්න.... 4) වාහනය හැකි තාක් හෙවනකින්ම නවත්තන්න....කම්මැලි කමට අව්වෙ නවත්තන්න එපා...හෙවන තියෙන තැනක නවත්තලා තමන්ගෙ උවමනාවට පයින් එන්න.... 5) වාහනේ ඔරිජිනල්ම තත්වෙන් තියන්න...බොඩි කිට් ස්පොයිලර් අරවා මේවා එපා.... 6) නිතරම පැයට කිලෝ මීටර 50 - 55 අතර ධාවනයට හුරු වෙන්න...හදිසියක් නැහැ නේ හෙමින් යන්න ඉතින්.... 7) හැකිතාක් එක්සලරේට් කරමින් ධාවනයෙන් වලකින්න...වාහනය ට බර දාලා අදින්න යන්න එපා....වාහනයට හෙමින් අවශ්‍ය වේගයට යන්න ඉඩ දෙන්න.... 8) නිතර ගියර් මාරු කරමින් ධාවනයේදි තෙල් අධිකව පිච්චෙනවා...සහ නියමිත වේලාවට නියමිත ගියරයේ ධාවනය කරන්න... 9) රථවාහන තදබදයන් හැකිතාක් මග හරින්න... 10) හයි වේ වල ගමන් කරනවා නම් අවමය පැයට කිලෝමීටර් 70 වත් යන්න....හයි වේ වල උපරිම වේගය පැයට කි මි 100 කියලා ගහලා තියෙන්නෙ ඔබ 100 ට යන්න ඕන කියන එක නෙවෙයි.... 11) Cruse Control වාහනයක් නම් හයි වේ වල දි එම පහසුකම භාවිතා කරන්න.. 12) ඇත්තටම එලියේ රස්නෙ නැත්නම් ඒ සී නැතුව ධාවනය කරන්න....සීත පලාත් වල ධාවනයේදි ඒ සී භාවිතයෙන් වලකින්න.... 13) හයි වේ වල ධාවනය කරනවා නම් වීදුරු නිසි පරිදි වසා දමන්න.... 14) මුහුදු බඩ මාර්ගයේ ධාවනය වෙනවා නම් හැකි තාක් සෙමින් පදවන්න...ලස්සන බල බල යන්න :) තව විස්ථර මේතැනින් ([url]http://en.wikipedia.org/wiki/Energy-efficient_driving[/url]) සහ මෙතනින් ([url]http://www.wikihow.com/Hypermile)....කියවලා[/url] අනුගමනය කරන්න....මම ඔය කිව්වෙ ප්‍රධානම වැරදි ටික අපි කරන.... වාහනයටත් හොඳයි...අතටත් හොඳයි.... by - හිතුමතේ ජීවිතේ [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom