Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Second hand market
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්.

1.දොර 5 එන හයිඑස් වෑන් එක මාකට් නැහැ කියනවා 5 දොර එනකොට කණුව හයිය නැති නිසා කියලා- අමූලික පට්ටපල් බොරුවක් මොකද ජපනා එහෙම වාහන හදන්නේ නැති නිසා. අනික් පැත්තෙන් දොර පහක් තියෙනකොට කොච්චර ලේසිද මිනිස්සුන්ට බහින්න.

මේක හදලා තියෙන්නේ දොර පහ වාහන අඩු නිසා මොකද දොර හතරේ එක මාකට් කරගන්න බෑනේ. අපේ මිනිස්සුත් ඕවා උඩ පැනලා පිළිගන්නේ.

2. හයිරූෆ් මාකට් නෑ- මේකෙත් හේතුව කලින් එකමයි මොකද වාහන අඩුයි. වාහනේ හයිරූෆ් උනාම වාසියි මොකද උස කෙනෙක්ට උනත් කරදරයක් නැතුව යන්න ,බහින්න පුළුවන්.

3.ජස්ට් ලෝ වාහනේ වැඩක්ම නෑ(අංග විකල )- බඩු මුට්ටු ටිකක් එහෙම ගෙනියන්න කියාපු වාහනේ. ඒ ඇරෙන්න කිසිම ප්රශ්ණයක් නෑ.

ඔය මම දැම්මේ කවුරුත් දන්නා ටිකක්. ඊට අමතරව පරණ ලඩි ජීප් එහෙම ලක්ෂ 25-30 විකුණන්නේ. අර ගත්ත එවුන් හැමදාම හද හද ඉන්නේ. එහෙම හදන්න උනත් කමක් නෑ වාහනේ ලක්ෂ 5-10 උනා නම් මොකද අම්බානක පරණ නිසා.

ටොයෝටා වාහන වලට වෙන රටවල් වලත් මාකට් එක තියෙනවා මොකද තෙල් කරනවා , කෑලි සුලභයි , එන්ජිම හොඳ නිසා .

හොන්ඩ ලංකාවේ මාකට් නැත්තේ තෙල් අඩුවෙන් කරන එකයි කෑලි ගණන් නිසයි.

හොඳම වැඩේ තමුන් ගන්න වාහනේ reviews බලන්න. බහුලව එන ලෙඩ එහෙම දාලා තියෙනවා.

[QUOTE="aneasarayana, post: 26007864, member: 492495"] [SIZE=4]ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්. 1.දොර 5 එන හයිඑස් වෑන් එක මාකට් නැහැ කියනවා 5 දොර එනකොට කණුව හයිය නැති නිසා කියලා- අමූලික පට්ටපල් බොරුවක් මොකද ජපනා එහෙම වාහන හදන්නේ නැති නිසා. අනික් පැත්තෙන් දොර පහක් තියෙනකොට කොච්චර ලේසිද මිනිස්සුන්ට බහින්න. මේක හදලා තියෙන්නේ දොර පහ වාහන අඩු නිසා මොකද දොර හතරේ එක මාකට් කරගන්න බෑනේ. අපේ මිනිස්සුත් ඕවා උඩ පැනලා පිළිගන්නේ. 2. හයිරූෆ් මාකට් නෑ- මේකෙත් හේතුව කලින් එකමයි මොකද වාහන අඩුයි. වාහනේ හයිරූෆ් උනාම වාසියි මොකද උස කෙනෙක්ට උනත් කරදරයක් නැතුව යන්න ,බහින්න පුළුවන්. 3.ජස්ට් ලෝ වාහනේ වැඩක්ම නෑ(අංග විකල )- බඩු මුට්ටු ටිකක් එහෙම ගෙනියන්න කියාපු වාහනේ. ඒ ඇරෙන්න කිසිම ප්රශ්ණයක් නෑ. ඔය මම දැම්මේ කවුරුත් දන්නා ටිකක්. ඊට අමතරව පරණ ලඩි ජීප් එහෙම ලක්ෂ 25-30 විකුණන්නේ. අර ගත්ත එවුන් හැමදාම හද හද ඉන්නේ. එහෙම හදන්න උනත් කමක් නෑ වාහනේ ලක්ෂ 5-10 උනා නම් මොකද අම්බානක පරණ නිසා. ටොයෝටා වාහන වලට වෙන රටවල් වලත් මාකට් එක තියෙනවා මොකද තෙල් කරනවා , කෑලි සුලභයි , එන්ජිම හොඳ නිසා . හොන්ඩ ලංකාවේ මාකට් නැත්තේ තෙල් අඩුවෙන් කරන එකයි කෑලි ගණන් නිසයි. හොඳම වැඩේ තමුන් ගන්න වාහනේ reviews බලන්න. බහුලව එන ලෙඩ එහෙම දාලා තියෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom