මමත් පහුගිය දවස් වල උන්ට දෙන්න බැලුව. ශටර් කවුන්ට් අනන් මනං වැඩියි කියලා ගත්තේ නැහැ.
තව එකෙක් ඉන්නවා දොම්පේ පැත්තෙත්. ඌ වත් බැලුව.
ඌ කෝල් කරාට අන්ස්වර්ත් නැහැ. මැසේජ් කරාට රිපල්යිත් පරක්කුයි.
සාමන්‍ය මිලට වඩා සෑහෙන්න අඩුවෙන් අන්තිමට උන් ඉලන්නේ. එක එක අවුල් කියනව