Secrets Of Shiva's Pyramid

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113


    හිමාල කඳුවැටියේ තිබෙන කයිලාෂ් කදුමුදුන ලොව විශාලතම පිරමීඩය යැ‍යි සලකනු ලැබේ.ශිව දෙවියන් වාසය කරන්නේ මෙම කදුමුදුනේ යැ‍යි විශ්වාසයක් තිබෙන නිසා කඳුනගින්නන් මෙහි යෑම ප්‍රතික්ෂේප කරයි.එය තරණය කිරීමට ගිය අයට අත්දැකීමට සිදුවූ අසාමාන්‍ය සිදුවීම්ද කඳු මුදුන තරණය කිරීම වළක්වා ලයි.එහි ගිය බොහෝදෙනාට අමුතු ශක්තියක බලපෑම දැනී තිබේ.එසේම ඔවුන් වයසට යෑමද වේගවත්ව තිබේ.ඊට හේතුවක් ලෙස දක්වන්නේ කන්දෙන් විකිරණ නිකුත් වන බවයි.

    තව පුදුම හිතෙන කතා ටිකක් මේ වීඩියෝ එකේ තියෙනවා.මේ වීඩියෝ එකේ සම්පුර්ණ කොපිය හොයාගන්න පුලුවන් වුනොත් මට කියපල්ලා.

     
    • Like
    Reactions: channaq4

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,369
    19,491
    113
    Colombo
    Ancient Aliens :lol::lol::lol:

    evolution-of-humans.jpg


    කවුද බන් ඔය Ancient Aliens එකේ තියන එවා විස්වාස කරන්නෙ
    Ancient Aliens Debunked කියලා වීඩියෝ එකක් තියනවා ඒක බලපන් ඒකෙ විස්තර කරලා තියනවා Ancient Aliens එකේ ලොකු කරලා කයන ඒව විද්‍යාත්මක විදියට පැහැදිලි කරලා Facts එක්කම