Security Sensor Light Help

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මේක නම් පට්ට බන් මොකෙක් වත් එතනින්
    ගිය ගමන් ලයිට් එක පත්තු වෙනවා ඒත් අපේ පැත්තේ ශෝප් එකක ගහලා තියේ
    එකක් ඒකේ හයියෙන් දුවගෙන ගියොත් වගේ තමා බන් හිමින් ගියාට අවුලක් නෑ
    මේකක්ම තමා ඒත් බන් :D
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    මේක නම් පට්ට බන් මොකෙක් වත් එතනින්
    ගිය ගමන් ලයිට් එක පත්තු වෙනවා ඒත් අපේ පැත්තේ ශෝප් එකක ගහලා තියේ
    එකක් ඒකේ හයියෙන් දුවගෙන ගියොත් වගේ තමා බන් හිමින් ගියාට අවුලක් නෑ
    මේකක්ම තමා ඒත් බන් :D

    man dala tiyana jatiyama ekak kiyala sure da mchan.man oya dala tiyana ekak ganna kiyala baluwe ehemanam wadak na ubata sureda mchan mekak kiyalaape paththeth shop ekaka ekak tiyanawa eka lagin kauru hari hemin giyath wadane
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wire3 n 2 k supply dena eawa wenna oone machan, anith eka sensed eka on weddi bulb ekata yana load line eka wenna oone..... Koi wire eka kookada kiala hariyatama kianna baa, normal enne nam brown blue pair eka supply walata, brown load ekata blue neutral ekata, red eka bulb ekata yana line eka.....

    ( pinthure diha balala kiwwe....mama mekak try karala naa)
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Wiring instructions: N- Blue (connected zero line), L- Brown (connected FireWire), Output - Red (sensor output line), blue and brown input power, Blue and red connected load (lamps)


    Me theyanne add ekema mama kiwwa wage....
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63
    Wiring instructions: N- Blue (connected zero line), L- Brown (connected FireWire), Output - Red (sensor output line), blue and brown input power, Blue and red connected load (lamps)


    Me theyanne add ekema mama kiwwa wage....

    thanks mchan
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕකක් සෙට් කල්ල cctv කැමක් සෙට් කලානං ගොඩනෙ සිඞ්හලු..
    එතකොට රෙකෝඩ් වෙන්නෙ කවුරු හරි එනවනං විතරයි :D :D :D
    හාඩ් එකේ ඉඩ ඉතුරුයි :D :D
    ඕනෙ නං ටිකක් කොලිටි වැඩියත් සේව් කලෑකි :D :D
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    ඕකක් සෙට් කල්ල cctv කැමක් සෙට් කලානං ගොඩනෙ සිඞ්හලු..
    එතකොට රෙකෝඩ් වෙන්නෙ කවුරු හරි එනවනං විතරයි :D :D :D
    හාඩ් එකේ ඉඩ ඉතුරුයි :D :D
    ඕනෙ නං ටිකක් කොලිටි වැඩියත් සේව් කලෑකි :D :D

    ඕකටනේ යකෝ DVR එකේ motion detect තියෙන්නේ..ආයේ motion detector දන්නා ඕනෙද බෝල..
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    1340152625_20020.jpg


    HJQ4091314B_20140916125524789.JPG



    Me light system ekak hadaganna ona mchanla danna aya help ekak denawada.mekata cfl bulb,tube light,led bulb wage ewa set karanna puluwanda.man dakka shop ekak hai karala tiyanawa rata ethanin kauru hari yaddi bulb eka auto on wenawa aye tika welawakin of wenawa.meka 1000ta wage ikman eke tiyanawa meka gattoth set kara ganna amaurda machanla.meke wire 3ta bulb kohomada set karanne?tawa mokuth parts ehema mekata onada?danna aya help ekak denna puluwannam godak loku udauwwak.

    http://ikman.lk/en/ad/outdoor-automatic-motion-sensor-light-for-sale-colombo

    http://ikman.lk/en/ad/12m-security-pir-infrared-motion-sensor-for-sale-colombo-11


    dapan microwave detector ekak menna mewage meken radius ekakma cover wenawa..wadi watts ganak onenam relay eka dapan naththam 400W tama. wadi load ganna puluwan ewa thiyenawa.

    http://www.ebay.com/itm/Automatic-Microwave-Radar-Sensor-Light-Switch-PIR-Ceiling-Body-Motion-Detector-/331354277395?pt=LH_DefaultDomain_0&hash=item4d26410613

    4li0d3.jpg
    4li0d3.jpg
    [/IMG]
     

    clearsky

    Well-known member
  • May 13, 2012
    1,294
    85
    63