See This F*cker!!!!

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    gossip9 eke dala thibba eka ain karala ane manda nalu niliyakge kununam hoda hoda danawa mee site wala. mee wage ewa danne na ewa ain karanawa :frown:
     
    කතා කරන්නවත් දන්නේ නැති මේ වගේ අසරණයෙක් බුදුහාමුදුරුවෝ ගැන මහා ලොකුවට කතා කරන්න ගිහින් නිකන් සංසාර ගමන තවත් දික් කරගන්නවා පව් ගෙවන්න..
    වැඩි හරියක් කුණු හරුප තිබ්බේ..
    මිනිහ ඒ වුනාට හිතනවා ඇති හරි ලොකු දෙයක් කල කියලා..
    දේවදත්තල නාලගිරිලා දමනය උණු ආගමක් ඉස්සරහා මේ වගේ අමන මානසික අමරුකරයෙක් පොඩි වැඩ කැල්ලක් දැම්මට මේ නිර්මල බුදු දහම වනසන්න බෑ..
    මෙවැනි ශුක්‍රානු සුනඛ පෝතකයින්ට කල හැක්කේ බිරීම පමණි..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මූන දැක්කහම තේරෙනවා අප්සට් ඩයල් එකක් කියලා............
    පොඩ් ඕෆ් එකක් ඇති..........
    වල් බල්ලා................
    කොහෙද දන්නේ නැහැ අමාරුව............

    yes...f**k him