ජාතිය කොඩියෙන් සංකේතවත් කරන්නේ රටේ අන්යයනතාව,ස්වරීය භාවය, භෞමික අඛණ්ඩතාවයි, ඒ වගේම සමහර වෙලාවට එහි උරුමයන්. හරියට ඉන්දීය කොඩියේ ධර්ම චක්‍රයක් තියෙනවා වගේ මැද ඒකෙන් නිරූපණය වන්නේ බෞද්ධ වටිනාකමයි මේක දාන්න මූලික හේතුවුනේ අශෝක අධිරාජ්‍යයාගේ සේවයයි බෞද්ධාගමට කරපු, ඇමරිකාවේ නම් ප්රාන්තාගාන තමයි තරු වලින් නිරූපණය වෙන්නේ, එතකොට බ්‍රිතාන්‍යයේ නම් එංග්ලන්තේ,වේල්සයේ, ස්කොට්ලන්තයේ ධජ වල එකතුවයි. එතකොට ඒකට ගෞරවය දැක්වීම රටේ අනේකත්වයට ගරු කිරිමක් ලෙස සලකන්න පුලුවන්. දැන් අපි මිනිස්සු දිහා බැලුවම මිනිසෙක් වෙනවා කියන්නේ කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා වගේ දෙයක් අපිට ඒක පේන්නේ නැත්තේ ගොඩක් එවුන් අපායේ ඉන්න ගාණ හරියටම දන්නේ නැති නිසයි, මොකද හැම එකාම සාපේක්ෂව බලන්නේ හැම දෙයක් දිහාම.
ජාතික කොඩිකයට වඩා මිනිසෙකුට වටිනා කමක් තියෙනවා, ගෞරවයක් තියෙනවා. ජාතික කොඩිය රටක අනේකත්වය පෙන්වන්නේ නමුත් මිනිසුන් නැති රටක වටිනා කමක් තියෙනවාද? මිනිස්සු තමයි රට බබලවන්නේ.
මිනිස්සු තමයි ජාතික කොඩියට ගෞරවයක් දෙන්නේ. ඉතින් ඕන එකෙක් ඒක පොරවගෙන හිටියා කියලා ඒකේ වැරද්දක් නෑ. ඒකට අර දෙමළ්ලු වගේ පුච්චලා දානවනම්, ඒක ඉරලා විනාශ කරලා දානවනම් තමයි එහෙම වෙන්නේ. මොක වුනත් චේතනාව තමයි හැම රෙද්දටම හේතු වන්නේ.