Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
seed කරනවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

utorrent කියන්නේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් විතරයි මචං.

IPTorrent කියන්නේ ටොරන්ට් ෆයිල්ස් බාන සයිට් එකක් සහ ප්‍රයිවට් ට්‍රැක් කරන එකක්.

පබ්ලික් torrent tracker සයිට් එකකට උදාහරණයක් වශයෙන් kickass, piratebay වගේ ටොරන්ට් සයිට් ගත්තහැකි.

සාමාන්‍යයෙන් පබ්ලික් ටොරන්ට් ට්‍රැකර් සයිට් එකක ඔය මං කියපු ටොරන්ට් ට්‍රැකර් එකට ඔයාව අල්ලන්න බැහැ හොයන් බැහැ ඔයා අප්ලෝඩ් කරත් නැතත් ඔයාගේ අයිපී එක Dynamic IP එකක් නිසා ඔයාගේ අයිපී එක ලිස්ට් උනාට තේරුමක් නැහැ එක පස්සේ චේන්ජ් වෙන හින්ද. ඒත් එකවුන්ට් එකක් තියෙනවනම් පොඩි සැලකිල්ලක් ලැබෙනවා.

නමුත් IPTorrents වගේ එකක්, එකට අනිවරෙන් එකවුන්ට් එකක් අවශ්‍යයි. එතකොට ඔයාගේ එකවුන්ට් එකේ පෙන්නනවා ඔයා ඒ සයිට් එකේ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය සහ අප්ලෝඩ් කරපු ප්‍රමාණය. ඊට අමතරව රෙටියෝ එක calculate වෙලා පෙන්නනවා. ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම අප්ලෝඩ් කරලා තියෙනවනම් රෙටියෝ එක 0.0 විදිහට calculate කරන්නේ (මට මතක විදිහට)

ඒ ටොරන්ට් සයිට් වල රෙටියෝ එක 0ත් 1ත් අතර තියාගන්න ඕනේ කියල නිතියක් තියෙනව. ගොඩක් ටොරන්ට් සේෆ් බඩු. හොඳ ස්පීඩ් එකකුත් තියෙනව.

ඔය රෙටියෝ එක හදාගන්න ටොරන්ට් සීඩ්බොක්ස් (seedbox) කියල ජාතියක් විකුනනවා. ඒ තමන්ගේ කනෙක්ෂන් එක ස්ලෝ නම් අප්ලෝඩ් කරන්න ස්පීඩ් මදිනම් ඒ එකක් අරගෙන එකට ටොරන්ට් එක දාල සීඩ් වෙන්න තියල තියන්න පුළුවන්. එතකොට හොඳට එක අප්ලෝඩ් වෙලා අපේ එකවුන්ට් එකට රෙටියෝ එක add වෙනවා.

ඔය සයිට් වල හිටි ගමන් දානවා ෆ්‍රී ලීච් කියල ලොකු ප්‍රමාණයේ ෆයිල්ස් තියෙන ටොරන්ට්ස් රිලීස් කරනවා. ඒ කරන්නේ කට්ටියට ටොරන්ට් රෙටියෝ එක හදාගන්න්න. මොකද එව්වා වල ඉන්න අය පොරකනවා සීඩ් කරන්න. සීඩ් බොක්ස් තියාගෙන ඉන්න අය සවලෙන් සීඩ් කරන්න පොරකන නිසා කෙනෙකුට සාමාන්‍ය ටොරන්ට් එකක් සීඩ් කරලා රෙටියෝ හදාගන්න අමාරුයි අප්ලෝඩ් වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ නිසා අනික් සීඩර්ස් ල හොඳට සීඩ් කරලා රෙටියෝ එක හදාගන්නවා ඉක්මනට. එයාල ෆාස්ට් නිසා. ඒ නිසයි සිද්බොක්ස් එකක් වැදගත් වෙන්නේ. සහ ෆ්‍රී ලීච් ටොරන්ට් එකක් සීඩ් කරනකොට ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනකොට රෙටියෝ එක (-) වෙන්නේ නැහැ. එකියන්නේ ඩවුන්ලෝඩ් වලට calculate කරන්නේ නැහැ. අප්ලෝඩ් කරන එව්වා විතරයි එකතු වෙන්නේ. ඒවා බාන එක හොඳයි ටොරන්ට් රෙටියෝ එක හදාගන්න.

[QUOTE="BLACKLIST_MEMBER, post: 17067625, member: 79414"] [SIZE="3"] utorrent කියන්නේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් විතරයි මචං. IPTorrent කියන්නේ ටොරන්ට් ෆයිල්ස් බාන සයිට් එකක් සහ ප්‍රයිවට් ට්‍රැක් කරන එකක්. පබ්ලික් torrent tracker සයිට් එකකට උදාහරණයක් වශයෙන් kickass, piratebay වගේ ටොරන්ට් සයිට් ගත්තහැකි. සාමාන්‍යයෙන් පබ්ලික් ටොරන්ට් ට්‍රැකර් සයිට් එකක ඔය මං කියපු ටොරන්ට් ට්‍රැකර් එකට ඔයාව අල්ලන්න බැහැ හොයන් බැහැ ඔයා අප්ලෝඩ් කරත් නැතත් ඔයාගේ අයිපී එක Dynamic IP එකක් නිසා ඔයාගේ අයිපී එක ලිස්ට් උනාට තේරුමක් නැහැ එක පස්සේ චේන්ජ් වෙන හින්ද. ඒත් එකවුන්ට් එකක් තියෙනවනම් පොඩි සැලකිල්ලක් ලැබෙනවා. නමුත් IPTorrents වගේ එකක්, එකට අනිවරෙන් එකවුන්ට් එකක් අවශ්‍යයි. එතකොට ඔයාගේ එකවුන්ට් එකේ පෙන්නනවා ඔයා ඒ සයිට් එකේ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය සහ අප්ලෝඩ් කරපු ප්‍රමාණය. ඊට අමතරව රෙටියෝ එක calculate වෙලා පෙන්නනවා. ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම අප්ලෝඩ් කරලා තියෙනවනම් රෙටියෝ එක 0.0 විදිහට calculate කරන්නේ (මට මතක විදිහට) ඒ ටොරන්ට් සයිට් වල රෙටියෝ එක 0ත් 1ත් අතර තියාගන්න ඕනේ කියල නිතියක් තියෙනව. ගොඩක් ටොරන්ට් සේෆ් බඩු. හොඳ ස්පීඩ් එකකුත් තියෙනව. ඔය රෙටියෝ එක හදාගන්න ටොරන්ට් සීඩ්බොක්ස් (seedbox) කියල ජාතියක් විකුනනවා. ඒ තමන්ගේ කනෙක්ෂන් එක ස්ලෝ නම් අප්ලෝඩ් කරන්න ස්පීඩ් මදිනම් ඒ එකක් අරගෙන එකට ටොරන්ට් එක දාල සීඩ් වෙන්න තියල තියන්න පුළුවන්. එතකොට හොඳට එක අප්ලෝඩ් වෙලා අපේ එකවුන්ට් එකට රෙටියෝ එක add වෙනවා. ඔය සයිට් වල හිටි ගමන් දානවා ෆ්‍රී ලීච් කියල ලොකු ප්‍රමාණයේ ෆයිල්ස් තියෙන ටොරන්ට්ස් රිලීස් කරනවා. ඒ කරන්නේ කට්ටියට ටොරන්ට් රෙටියෝ එක හදාගන්න්න. මොකද එව්වා වල ඉන්න අය පොරකනවා සීඩ් කරන්න. සීඩ් බොක්ස් තියාගෙන ඉන්න අය සවලෙන් සීඩ් කරන්න පොරකන නිසා කෙනෙකුට සාමාන්‍ය ටොරන්ට් එකක් සීඩ් කරලා රෙටියෝ හදාගන්න අමාරුයි අප්ලෝඩ් වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ නිසා අනික් සීඩර්ස් ල හොඳට සීඩ් කරලා රෙටියෝ එක හදාගන්නවා ඉක්මනට. එයාල ෆාස්ට් නිසා. ඒ නිසයි සිද්බොක්ස් එකක් වැදගත් වෙන්නේ. සහ ෆ්‍රී ලීච් ටොරන්ට් එකක් සීඩ් කරනකොට ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනකොට රෙටියෝ එක (-) වෙන්නේ නැහැ. එකියන්නේ ඩවුන්ලෝඩ් වලට calculate කරන්නේ නැහැ. අප්ලෝඩ් කරන එව්වා විතරයි එකතු වෙන්නේ. ඒවා බාන එක හොඳයි ටොරන්ට් රෙටියෝ එක හදාගන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom