seed කරනවා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    seed කරනවා කියල ඩවුන්ලෝඩ් කරලා ඉවර උනාම පෙන්වන්නේ මොකක්ද කියල දාන්න පින්වතෙක් කියල දෙනවද ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    macho torrent protocol kiala post ekak thibba poddak hoyala balanna.

    Torrent ekak download karanawa kiyanne host ekakin file ekak download karanawa wage nemei, oya wagema ea torrent eka download karana minissunge pc walata connect wela thamai ea file eka download wenne part parts aragena. oya wagema ea torrent eka download karana ayata oyage pc eken upload karana eka thamai seed karaddi wenne

    ethakota oyage IP eka torrent tracker eke ihalata enawa. oya wadi pura seed karanawanam oyata ikmanata torrent tracker eken file ekak download karaddi priority ekak denawa oyata ea file eka anik ayata wada speed eken labadenna. oyawa uda rank ekakata yawana nisa. me dewal hondata therum gaththaki private torrent tracking site ekaka hitiyanam iptorrent demonoid wage ekaka register wela. :yes:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Seeders ල කියන්නේ සම්පුර්ණයෙන්ම file එක Download කරලා ඉවර උන අය.. තවත් එක්කෙනෙක් file එක බාගන්නේ එයාලගේ PC වලින්.. උබ බාගෙන ඉවර වෙලා seed වෙන්න තිබ්බොත් upload වෙනවා පෙන්නන්නේ එකයි.

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    macho torrent protocol kiala post ekak thibba poddak hoyala balanna.

    Torrent ekak download karanawa kiyanne host ekakin file ekak download karanawa wage nemei, oya wagema ea torrent eka download karana minissunge pc walata connect wela thamai ea file eka download wenne part parts aragena. oya wagema ea torrent eka download karana ayata oyage pc eken upload karana eka thamai seed karaddi wenne

    ethakota oyage IP eka torrent tracker eke ihalata enawa. oya wadi pura seed karanawanam oyata ikmanata torrent tracker eken file ekak download karaddi priority ekak denawa oyata ea file eka anik ayata wada speed eken labadenna. oyawa uda rank ekakata yawana nisa. me dewal hondata therum gaththaki private torrent tracking site ekaka hitiyanam iptorrent demonoid wage ekaka register wela. :yes:

    thnks!
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837

    mama use krnne u torrent bn etkota kochcharak smanyn upload krnna oneda ? dL lrpu file syze ekma wageda ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    mama use krnne u torrent bn etkota kochcharak smanyn upload krnna oneda ? dL lrpu file syze ekma wageda ?

    utorrent කියන්නේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් විතරයි මචං.
    IPTorrent කියන්නේ ටොරන්ට් ෆයිල්ස් බාන සයිට් එකක් සහ ප්‍රයිවට් ට්‍රැක් කරන එකක්.

    පබ්ලික් torrent tracker සයිට් එකකට උදාහරණයක් වශයෙන් kickass, piratebay වගේ ටොරන්ට් සයිට් ගත්තහැකි.

    සාමාන්‍යයෙන් පබ්ලික් ටොරන්ට් ට්‍රැකර් සයිට් එකක ඔය මං කියපු ටොරන්ට් ට්‍රැකර් එකට ඔයාව අල්ලන්න බැහැ හොයන් බැහැ ඔයා අප්ලෝඩ් කරත් නැතත් ඔයාගේ අයිපී එක Dynamic IP එකක් නිසා ඔයාගේ අයිපී එක ලිස්ට් උනාට තේරුමක් නැහැ එක පස්සේ චේන්ජ් වෙන හින්ද. ඒත් එකවුන්ට් එකක් තියෙනවනම් පොඩි සැලකිල්ලක් ලැබෙනවා.

    නමුත් IPTorrents වගේ එකක්, එකට අනිවරෙන් එකවුන්ට් එකක් අවශ්‍යයි. එතකොට ඔයාගේ එකවුන්ට් එකේ පෙන්නනවා ඔයා ඒ සයිට් එකේ ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය සහ අප්ලෝඩ් කරපු ප්‍රමාණය. ඊට අමතරව රෙටියෝ එක calculate වෙලා පෙන්නනවා. ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණයම අප්ලෝඩ් කරලා තියෙනවනම් රෙටියෝ එක 0.0 විදිහට calculate කරන්නේ (මට මතක විදිහට)
    ඒ ටොරන්ට් සයිට් වල රෙටියෝ එක 0ත් 1ත් අතර තියාගන්න ඕනේ කියල නිතියක් තියෙනව. ගොඩක් ටොරන්ට් සේෆ් බඩු. හොඳ ස්පීඩ් එකකුත් තියෙනව.

    ඔය රෙටියෝ එක හදාගන්න ටොරන්ට් සීඩ්බොක්ස් (seedbox) කියල ජාතියක් විකුනනවා. ඒ තමන්ගේ කනෙක්ෂන් එක ස්ලෝ නම් අප්ලෝඩ් කරන්න ස්පීඩ් මදිනම් ඒ එකක් අරගෙන එකට ටොරන්ට් එක දාල සීඩ් වෙන්න තියල තියන්න පුළුවන්. එතකොට හොඳට එක අප්ලෝඩ් වෙලා අපේ එකවුන්ට් එකට රෙටියෝ එක add වෙනවා.

    ඔය සයිට් වල හිටි ගමන් දානවා ෆ්‍රී ලීච් කියල ලොකු ප්‍රමාණයේ ෆයිල්ස් තියෙන ටොරන්ට්ස් රිලීස් කරනවා. ඒ කරන්නේ කට්ටියට ටොරන්ට් රෙටියෝ එක හදාගන්න්න. මොකද එව්වා වල ඉන්න අය පොරකනවා සීඩ් කරන්න. සීඩ් බොක්ස් තියාගෙන ඉන්න අය සවලෙන් සීඩ් කරන්න පොරකන නිසා කෙනෙකුට සාමාන්‍ය ටොරන්ට් එකක් සීඩ් කරලා රෙටියෝ හදාගන්න අමාරුයි අප්ලෝඩ් වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ නිසා අනික් සීඩර්ස් ල හොඳට සීඩ් කරලා රෙටියෝ එක හදාගන්නවා ඉක්මනට. එයාල ෆාස්ට් නිසා. ඒ නිසයි සිද්බොක්ස් එකක් වැදගත් වෙන්නේ. සහ ෆ්‍රී ලීච් ටොරන්ට් එකක් සීඩ් කරනකොට ඒ ටොරන්ට් එක ඩවුන්ලෝඩ් කරනකොට රෙටියෝ එක (-) වෙන්නේ නැහැ. එකියන්නේ ඩවුන්ලෝඩ් වලට calculate කරන්නේ නැහැ. අප්ලෝඩ් කරන එව්වා විතරයි එකතු වෙන්නේ. ඒවා බාන එක හොඳයි ටොරන්ට් රෙටියෝ එක හදාගන්න.
     
    Last edited: