Seed box help!

jinthuwaz

Member
May 24, 2013
1,207
44
0
මට සීඩ් බොක්ස් එකක් ගන්න ඕනෙ. සීන් එක මම ඔය ගැන කිසිම දෙයක් දන්නේ නැති එක.
ඉතින් මට ඔය ගැන දන්නා එකෙක් පොඩි විස්තරයක් කරපන්කෝ කොහොමද මේක ගන්නේ, පාවිච්චි කරන්නේ කොහොමද වගේ දේවල්.

:nerd::nerd:
 

nismok

Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    Its a PC/Server dedicated for downloading and seeding torrent. You can install torrent client on a VPS and remotely use it. eg- Transmission. Also there are providers who gives pre-installed solutions.

    Here is screenshot of my Transmission remote GUI

    ZSVnIRi.png
     

    randika11

    Active member
  • Sep 1, 2006
    475
    109
    43
    මට සීඩ් බොක්ස් එකක් ගන්න ඕනෙ. සීන් එක මම ඔය ගැන කිසිම දෙයක් දන්නේ නැති එක.
    ඉතින් මට ඔය ගැන දන්නා එකෙක් පොඩි විස්තරයක් කරපන්කෝ කොහොමද මේක ගන්නේ, පාවිච්චි කරන්නේ කොහොමද වගේ දේවල්.

    :nerd::nerd:

    මචන් මුලින්ම වැඩිය වියදම් කරලා ලොකු Box ගන්න යන්න එපා .https://www.seedboxco.com/seedboxes.php
    ඔන්න ඔය site එකෙන් week trial එකක් ගනින් $2-$3 වෙයි .උබට කරන්න තියෙන්නේ Order කරනකොට client select කරන එක විතරයි.RUtorrent select කරහන්.එක utorrent UI එක වගේමයි.එච්චරයි කරන්න තියෙන්නේ pay කරලා 5-10min වලින් client setup වෙලා උබට mail එකක් එවි link එකක් uname psw එක්ක rutorrent access කරන්න .ඊට පස්සේ add torrent click කරලා torrent down කර ගන්න තියෙන්නේ