Seeding කියන්නේ මොකක්ද

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Seeders / Seeding - ?
    Peers - දැනට බාන උන් කියන්න දන්නවා

    පොඩ්ඩක් කෙටියෙන් පැහැදිලි කරපංකෝ
    පොඩි කෑලි කෑලි නේද Share වෙනවා කියන්නේ ?
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බාල ඉවර අය තමයි සීඩර්ස්ල... පොඩි පොඩි කෑලි කියල එකක් නෑ ෆුල් ෆයිල් එකම අනිත් අයට ගන්න පුලුවං
     
    • Wow
    Reactions: Micheal Corleon

    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    බාල ඉවර අය තමයි සීඩර්ස්ල... පොඩි පොඩි කෑලි කියල එකක් නෑ ෆුල් ෆයිල් එකම අනිත් අයට ගන්න පුලුවං
    තව පැහැදිලි කරපංකෝ මුල ඉඳන් ෆිල්ම් එකක් නම් ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ කොහෙටද
    අනිත් අයට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කෙටියෙන් කියලා දාපන්කෝ සමරිය ෆ්‍රී වෙලාවක
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    Seeder කෙනෙක් වෙන්න පුළුවන් torrent එකක් සම්පුර්ණයෙන් බාපු එකෙක්ට විතරයි, එතකන් ඌ peer කෙනෙක්

    තව පැහැදිලි කරපංකෝ මුල ඉඳන් ෆිල්ම් එකක් නම් ඒක අප්ලෝඩ් කරලා තියෙන්නේ කොහෙටද
    අනිත් අයට ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කෙටියෙන් කියලා දාපන්කෝ සමරිය ෆ්‍රී වෙලාවක
    කොහේටවත් upload වෙන්නෙ නෑ, p2p උනාම download කරන වෙලාවේ swarm එකේ ඉන්න seeders ලාගෙන් තමා download වෙන්නෙ, ඒක download වෙන්නෙ highend ultrafast 2tb SSD 20GBPS seedbox එකකින් වෙන්නත් පුළුවන්, ඒ වගේම කාගේගරි PENTIUM 3 512 ram PC එකක් වෙන්නත් පුළුවන්
    ------ Post added on Nov 13, 2022 at 9:09 AM
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,556
    2,653
    113
    Seeder කෙනෙක් වෙන්න පුළුවන් torrent එකක් සම්පුර්ණයෙන් බාපු එකෙක්ට විතරයි, එතකන් ඌ peer කෙනෙක්

    කොහේටවත් upload වෙන්නෙ නෑ, p2p උනාම download කරන වෙලාවේ swarm එකේ ඉන්න seeders ලාගෙන් තමා download වෙන්නෙ, ඒක download වෙන්නෙ highend ultrafast 2tb SSD 20GBPS seedbox එකකින් වෙන්නත් පුළුවන්, ඒ වගේම කාගේගරි PENTIUM 3 512 ram PC එකක් වෙන්නත් පුළුවන්
    ------ Post added on Nov 13, 2022 at 9:09 AM
    wow thanks mchn
     
    • Like
    Reactions: narihashan

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    BitTorrent is a Communications Protocol of peer-to-peer file sharing, which is used to distribute data over the Internet. It enables fast downloading of large files using minimum Internet bandwidth.
    BitTorrent maximizes transfer speed by gathering pieces of the file you want and downloading these pieces simultaneously from people who already have them. This process makes it easier to download large files like movies much faster than is possible with other protocols.

    It was developed by Ben Cohen in 2001. The .torrent file holds all the information. The torrent descriptor has all the info about the encoding (I believe it still uses Bencoding, Bee-encoding), the chunk sizes, the SHA-256 value of each chunk, the MD5 value of the complete file etc plus much more too detailed to describe here.

    It does not matter if a client gets all the different chunks from different people. In the end the chunks are combined together by the torrent client software and the original data is formed. Each and every chunk on receiving is compared with the hash of that chunk available in the .torrent file, which helps in keeping the integrity check of the whole file accurate.
     
    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    මේක බලන්නකෝ... ටොර්රෙන්ට් ගැන post කිහිපයක්ම දානවා දැක්ක නිසා මේක දැන්මේ...
     
    • Like
    Reactions: Micheal Corleon