Seeking PC game recommendations

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    2015 වලට කලින් ආපු හොද game එකක් කියන්න (After 2016 play කරන්න තාම PC එක ready නැහැ)
    Active combat, FPS වලට නම් ආස නෑ. ඔලුව කැරකෙනවා වගේ :rofl:

    දැනට play කරලා තියෙන ඒවා
    • Tomb Raider Series
    • Minecraft
    • Amnesia
    • Assassin's Creed Series
    • Metro Series
    • Call of Duty MW3 :no:
    • Euro/ American truck sims (only for relaxing, otherwise boring)

    වැඩියෙන්ම කැමති storytelling RPG
    Shooting missions තිබුණට කමක් නෑ, හැබැයි COD වගේ නැතුව calm gameplay එකක් තියෙන්න ඕන;)

    Thanks < 3
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    442
    598
    93
    Sleeping Dogs (2014)
    Can't forget the awesome soundtracks by 24 herbs
    Love the story

    1698067162066.png
     
    • Sad
    Reactions: poopoo

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,430
    1
    14,468
    113
    Witcher 3
    Max Payne 3
    Hitman 1
    Fallout 4 <- one of the best
    Watch Dogs 2
    Batman Arkam Knight
    Dying Light
    Assasins Creed Unity
    Far Cry 4
     
    • Like
    Reactions: vectorizer

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Thanks All:love: මේ ටික Wishlist දැම්මා

    මට හිතෙනවා මේවාට pay කරන්න කලින් PC එකේ අවුලක් නැතුව වැඩ කරන්නෙ මොන games ද කියලා බලන එක හොඳයි කියලා. Far Cry 4 පුලුවන්නම් Splinter Cell Conviction, Blacklist වගේ ඒවා පුලුවන්වෙයි. තව Hitman Absolution වගේ ඒවා.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මට හිතෙනවා මේවාට pay කරන්න කලින් PC එකේ අවුලක් නැතුව වැඩ කරන්නෙ මොන games ද කියලා බලන එක හොඳයි කියලා. Far Cry 4 පුලුවන්නම් Splinter Cell Conviction, Blacklist වගේ ඒවා පුලුවන්වෙයි. තව Hitman Absolution වගේ ඒවා.
    spoon GIF
    shaking gabe newell GIF


    Gaben සීයාගේ steam එකේ wishlist දාලා fitgirl අක්කිගෙන් ගන්නේ 🥲