Seeking PC game recommendations

SLHodahitha

Well-known member
  • Nov 8, 2017
    3,086
    2,975
    113
    ::0
    elakiri.com
    2015 වලට කලින් ආපු හොද game එකක් කියන්න (After 2016 play කරන්න තාම PC එක ready නැහැ)
    Active combat, FPS වලට නම් ආස නෑ. ඔලුව කැරකෙනවා වගේ :rofl:

    දැනට play කරලා තියෙන ඒවා
    • Tomb Raider Series
    • Minecraft
    • Amnesia
    • Assassin's Creed Series
    • Metro Series
    • Call of Duty MW3 :no:
    • Euro/ American truck sims (only for relaxing, otherwise boring)

    වැඩියෙන්ම කැමති storytelling RPG
    Shooting missions තිබුණට කමක් නෑ, හැබැයි COD වගේ නැතුව calm gameplay එකක් තියෙන්න ඕන;)

    Thanks < 3
    Sniper Ghost https://www.sniperghostwarriorcontracts2.com/