Seeni kilo 1k gatta ban Keells Online order karala

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    සීනි කිලෝ එකට 150 යි අරන් එන්න කියක් ගත්තද. :lol: :lol: කීල්ස් එකට ගියානම් ඊයේ වගේ බිත්තර ඔම්ලට් පීසා එකක් කලා එන්න තිබ්බා.
    උබෙ අර this pc එක ලග තියන MPC කියලා තියෙන්නෙ මොකක්ද.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Umbalata sugar dekalawath netuwa athi.
    Den Choon paan wath enne. 😢


    MHTzMtL.jpg

    Proud of you god
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එල එල.
    මම දීපු තඹ දගරේ දාලා පටන් ගනින්. මම හෙට හවස එන්නම්.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,020
    113
    Kuwait-Galle
    Me comment eken podi kaale mathak una
    Polui luni bathui kaawa
    Seeniy panui kaawa
    Hitiye katu mati pelaka

    Habai api santhosen hitiya :(
    අඩෝ මමත් අනන්ත කාල තියනව. පොලුයි ලුනුයි උඹල කඩ කෑල්ලකුයි බතුයි පට්ට රසයි.
     
    • Love
    Reactions: ndilshan1989