අප්පච්චිගේ මුල්ම watch එක මේ වගේ එකක්, 1980s වල අග භාගයේ අරන්මෙ තියන්නේ යිට ටිකක් Kalu අඩු dial එක bluish එකක්
අවුරුදු 15 ට විතර කලින් ගෙවල් පැත්තේ watch හදන එකෙකුට දුන්නා මොකක් හරි repair එකකට. මු මෙක ගල් කරලා, අද වෙනකන් හම්බුනේ නෑ.
මිනිහා තවම ඉන්නවා.
මේ වගේ එකක් ගන්න තැනක් තියනවද?
Ebay තියන්නේ suspicious Pakistani dealer කෙනෙක් ගෙ විතරයි, තලේබාන් කාරයෙක් වෙන්නත් බැරි නෑ.
Any suggestions?