Selecting Tiles

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    මුළු ගෙදරම ground floor including bathrooms sq ft 2500 ක් විතර තියෙනවා.Tiles සිලෙක්ට් කරද්දි use කරපු ඔප්ෂන්ස් මොනවද? Architect දීපු කෝඩ්ස් වලට not interested.
    ටයිල් බලන්න ගියා Rocell & lanka tiles දෙකේම.එතනට ගිහින් සිලෙක් කරන්න අමාරුයි,Variations tiyena nisa.
    Use karapu methods monawada elakirians.?
     
    • Like
    Reactions: Solo Rider

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    990
    1,342
    93
    මමත් ඔය තේරීම කරන්න තියෙනවා මේ අව්රුද්දේ.
    දැනටම හිතාගෙන ඉන්න දේවල් තමයි සුදු හෝ ලා පාට බිමට දාන්නේ නෑ කියලා.
    එහෙම දාපු අය ක්ලීන් කරන්න විදින දුක දැකලා තියෙනවා.
    කිචන් එකට නම් ග්‍රේ වගේ අදුරු එකක් දාන්න. ප්‍රයෝගිකව කිචන් එක කියන්නේ එක එක ඒවා බිමට වැටෙන්න සම්භාවිතාවය වැඩි තැනක් ඒ නිසා සුදු වලට ලග පාටක් දැම්මොත් ඉක්මනින් හැඩි වේවි.
     
    rocell wala nam godak tiyenne white and light colours tamai.eth gloss or semi gloss clean karanna amaru na.full matt tamai clean karanna amaru.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand
    උබ කොළඹද? කොළඹ නුවර පාරේ කඩවත පහු වෙලා ඉඹුල්ගොඩ පැත්තත එද්දි ටයිල් කම්පැනිය තියනවා. එතනට ගිහින් ලන්කා ටයිල් or රොසෙල් වලින් කැමති එකක් බලලා අඩුවට ගන්න පුලුවන්. උබට එතනට ගියොත් කැමති එක තෝර ගන්න අමාරු වෙන එකක් නෑ.
     
    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    උබ කොළඹද? කොළඹ නුවර පාරේ කඩවත පහු වෙලා ඉඹුල්ගොඩ පැත්තත එද්දි ටයිල් කම්පැනිය තියනවා. එතනට ගිහින් ලන්කා ටයිල් or රොසෙල් වලින් කැමති එකක් බලලා අඩුවට ගන්න පුලුවන්. උබට එතනට ගියොත් කැමති එක තෝර ගන්න අමාරු වෙන එකක් නෑ.
    ow machan ,colombo. Rocell da netnam lanka tiles da,imbulgoda hariyeda tiyenne?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,756
    73,281
    113
    මුළු ගෙදරම ground floor including bathrooms sq ft 2500 ක් විතර තියෙනවා.Tiles සිලෙක්ට් කරද්දි use කරපු ඔප්ෂන්ස් මොනවද? Architect දීපු කෝඩ්ස් වලට not interested.
    ටයිල් බලන්න ගියා Rocell & lanka tiles දෙකේම.එතනට ගිහින් සිලෙක් කරන්න අමාරුයි,Variations tiyena nisa.
    Use karapu methods monawada elakirians.?
    Bimata semi gloss daapan.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand
    ow machan ,colombo. Rocell da netnam lanka tiles da,imbulgoda hariyeda tiyenne?
    lankatiles
    lanka Tiles , Rocel දෙකම එකට නේද තියෙන්නෙ?. මම යාලුවෙක් එක්ක ගියේ. පොර කලින් තිහාරියෙන් බඩූ අරගෙන ඒ තිබ්බ ටයිල් එක මදි වෙලා ඒක හොයන්න ගියේ. ගියාට පස්සේ තමයි බන් අපි මෙච්චර කල් ටයිල් ගිනි ගානට අරන් තියෙන්නෙ කියලා තේරුම් ගත්තේ. තිහාරයේ උන් ගිනි ගණන්වලටනේ චයිනීස් කටු විකුණන්නේ. නුවර පාරේ තියන පොට් එකේ සෙකන්ඩ් කොලිටි කියලා තියන ඒවත් කිසිම ඩැමේජ් එකක් නැති හොදම මට්ටමේ ඒවා මචන්. ඩැමේජ් කෑලිත් එතන විකුණනවා. ඩැමේජ් කෑලි වැඩීපුරම ගෙනියන්නේ බිල්ඩීන් ගහන උන්. ඒවා අගිස්සවල් කපලා ගත්තම ඩැමේජ් තිබ්බද කියලා හොයන්න බෑ. හැමදෙයක්ම අඩූයි. රාජගීරියෙත් එයාලගේ තැනක් තියනවා කිව්ව මචන්. උබට ඕනි එකක් ගන්න පුළුවන්. බාත් රූම් ෆිටින්ස් පවා තියනවා. මොන ටයිල් එක ගන්නද කියලා හිතාගන්න බැරි උනා සාම්පල් දැක්කට පස්සේ.
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,428
    2,232
    113
    Sri Lanka

    damage witharak newe alignment nethi ewath tiyanawa, design awul giya ewath tiyanawa
    balala ganna one.
    rocel ewa ne ethana mata mataka widihata
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand
    damage witharak newe alignment nethi ewath tiyanawa, design awul giya ewath tiyanawa
    balala ganna one.
    rocel ewa ne ethana mata mataka widihata
    ෂෝ රූම් එකෙන් උබ තෝරගත්තට පස්සේ ලංකා ටයිල්, රොසෙල් විදියට බිල් වෙන් කරනවා. ලංකා ටයිල් එක උඩට එන පාරේ දකුණු පැත්තේ තියෙන්නෙ. රොසෙල් එක ඒකත් පහු කරගෙන පල්ලමට යන්න ඕනි. ෂෝ රූම් එකෙන් බිල දාගෙන ස්ටෝ එකට ගිහින් ගන්න ඕනි. මම අරූ එක්ක ගිය නිසා ඒක දැක්කේ. උබ වාහනයක් පිටින් ගේනව නම් ගේට් පාස් එකකුත් බිල් එකත් එක්ක දෙනවා
     
    • Like
    Reactions: wawula

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,881
    35,786
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් ඔය තේරීම කරන්න තියෙනවා මේ අව්රුද්දේ.
    දැනටම හිතාගෙන ඉන්න දේවල් තමයි සුදු හෝ ලා පාට බිමට දාන්නේ නෑ කියලා.
    එහෙම දාපු අය ක්ලීන් කරන්න විදින දුක දැකලා තියෙනවා.
    කිචන් එකට නම් ග්‍රේ වගේ අදුරු එකක් දාන්න. ප්‍රයෝගිකව කිචන් එක කියන්නේ එක එක ඒවා බිමට වැටෙන්න සම්භාවිතාවය වැඩි තැනක් ඒ නිසා සුදු වලට ලග පාටක් දැම්මොත් ඉක්මනින් හැඩි වේවි.
    Pissek wenna epa yako
    Light color dapan living area ehema
    Kitchen nam aulak na tikak dark
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,465
    1,028
    113
    KANDY
    උබ කොළඹද? කොළඹ නුවර පාරේ කඩවත පහු වෙලා ඉඹුල්ගොඩ පැත්තත එද්දි ටයිල් කම්පැනිය තියනවා. එතනට ගිහින් ලන්කා ටයිල් or රොසෙල් වලින් කැමති එකක් බලලා අඩුවට ගන්න පුලුවන්. උබට එතනට ගියොත් කැමති එක තෝර ගන්න අමාරු වෙන එකක් නෑ.
    Location please