Self motivation

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,468
    4,111
    113
    එපාම වෙන වෙලාවට සෙල්ෆ් මෝටිවේට් වෙන්න කරන්නේ මොනාද උඹලා? ( ට්‍රැක්ටරේට අමතර)

    වෙලාවකට එපාම වෙනවා? 😌
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    9,038
    10,209
    113
    මේකේ ඉන්න එකෙක්ගෙන් ගේම ඉල්ලලා වලියක් දාගන්නවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,127
    101,907
    113
    ට්‍රැක්ටරේට self motivation වෙනවා

    Confused Rooster Teeth GIF by Achievement Hunter