කට්ටිය දන්නව ඇතිනේ ලංකාවේ වාහනයක් විකුනන්න හරි ගන්න හරි තියෙන්නේ autolanka එක විතරය් කියල. හැබැයි දැන් එකත් free නෙමේ. ඒ කිව්වේ එකේ ad එකක් දාන්න දැන් සල්ලි ගන්නවා. මමත් මේ field එකේ නිතරම ඉන්න කෙනෙක්. දැන් මන් මේ කියන්න යන්නේ අලුත් Site එකක් ගැන. මේකට ad එකක් දාන්න සත පහක්වත් ගෙවන්න ඕනේ නැ. සම්පුර්ණයෙන්ම Free.
http://LankaAutoDeal.com/
මේක අපේ campus එකේ සෙට් එකේ වැඩක්. සත පහක් වත් බලාගෙන කරපු දෙයක් නෙමේ. අනික ඔය එක එක ads උත් නැ.
Post your automobile ads here and feel the difference.!
Rep නම් එපා. පොඩි බුම්ප් එකක් තිබ්බම හොදටම ඇති!