Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Selling on eBay
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් දාහක් දෙදාහක් අතේ තියාගෙන ඊබේ සෙලින් පටන්ගන්න පුලුවන්ද ?...

- ඔව් අනිවා පුළුවන්. පොඩි මෝටිවේෂන් එකකටත් එක්ක මේක බලන්න !!!

මුලින්ම පේපෑල් එකක් ඕනේ, ඊළඟට ඊබේ එකක් ඕනේ. අපිට තියන එකම ගැටලුව පේපෑල් එකක් හදාගන්න බැරිකමනේ. නෑ මචං උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑ. හොඳට හොයල බැලුවොත් තනියම පේපෑල් එකක් හදාගෙන ගේමක් ගහන එක අමාරු දෙයක් නෙමෙයි. එහෙම හොයගෙනත් තනියම පේපෑල් එක හදාගන්න අමාරු නං අපි කියල දෙන්නම් කොහොමද කරන්නේ කියල. නෑ අපි ක්‍රමේ හංගගෙන ඔයාට පේපෑල් එකක් දෙන්නේ නෑ. අපි හරියටම ක්‍රමේ කියල දෙනවා. අපේ වර්ක්ෂොප් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් Weird Crowd අපිව සම්බන්ධ කරගන්න.

#TipsFromDesha පොස්ට් එකක් ඇසුරෙන් !!!

කොහොමද ඊබේ පටන්ගන්නේ

1. මචං මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරපන් - පරණම එකක් තියනවා නං ලේසියි.

2. අලුතෙන් ඕපන් කරපුගමන් එකපාරට ගිහින් අයිටම් ලිස්ට් කරන්න එපා.... $0.99 වගේ අයිටම් එකක් දෙකක් ගන්න. (අතේ තියන දාහට දෙදාහට කෙලවෙනවා නේ. ඔව් කමක් නෑ... ෆීඩ්බෑක් කීපෙකුත් ඉල්ලගන්න.)

3. එකවුන්ට් එක සුමානයක් දෙකක් පරණ වෙන්න දෙන්න.... ඒ අතරේ ඊබේ එකේ කරක්ගහන්න. අනිත් උන් ලිස්ටින් දාල තියෙන්නේ කොහොමද බලන්න. ෆාස්ට් අයිටම්ස් මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න.

4. මේ සුමාන දෙක අතරේ පුළුවන් උනොත් පොඩ්ඩක් හොඳට ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් ගහගන්න. ඊබේ ෆ්‍රී ලිස්ටින් ටෙම්ප්ලේට් කියල ගූගල් කරොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.

5. වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ කෑලි විකුණන ඩ්රොප්ශිපර් කෙනෙක් හොයාගනින්.

6. සුමාන දෙකේ තව සල්ලි ටිකක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ...

ඔන්න ගේම පටන්ගන්න තැන.

5. අලුත් ප්‍රයිවට් / individual එකවුන්ට් එහෙක අයිටම් 10ක් විතර දාන්න පුළුවන්. (අනික අලුත් එකවුන්ට් වලට ෆ්‍රී ලිස්ටින් තියනවා - හැබැයි සෙලින් ෆී එක පොඩ්ඩක් වැඩියි. ඒත් එකපාරටම බිස්නස් එකවුන්ට් එකකට කන්වර්ට් කරන්න එපා.)

6. අර හොයාගත්ත 0.99 වගේ ෆාස්ට් සෙලින් අයිටම් වලින්, උඹේ පොඩි ලාබෙත් අල්ලලා ඊබේ එකේ එක එක අයිටම් කෑලි 10 විතර දාපන්. (ලිමිට් එක අනුව)

7. එකක් දෙකක් සෙල් වෙද්දී, උඹේ අතේ තියන ගාන ඉවරවෙද්දි ස්ටොක් 0 කරහන්..... සප්ලයර්ට කියල ෂිප් කරෝලා ඩිලිවර් කරනකන් බලන් හිටහන්... ඩිලිවර් උනාම බයර්ට කියල ෆීඩ්බැක් ගනින්. ටිකදවසකින් සල්ලි රිලීස් වෙනවා...

8. අයෙත් අර විකිනිච්ච බඩුවේ ස්ටොක් වැඩි කරලා දහන්. සෙල් උනාම උඩ කියපු වැඩේම කරහන්. පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් වැඩි කරගනින්.

9. ගේමක් තමයි. කාලයක් යනවා තමයි. එක රැයින් කෝටිපති වෙන්න බෑ.

10. අයිටම් 10ක් 15ක් වගේ සෙල්වෙගෙන එද්දී ඊබේ එකවුන්ට් එක බිස්නස් එහෙකට කන්වර්ට් කරහන්. ලිමිට් ඔටෝ වැඩිවෙනවා... මදි උනොත් ශේප් එකේ කස්ටමර් සර්විස් චැට් එකෙන් ඉල්ලහන්. කඩ්ඩ ශේප් නම් කෙලින්ම කෝල් එක ගනින්.

11. බයර්ගේ මැසේජ් වලට පුළුවන් තරම් ෆාස්ට් ර්ප්ලයි කරහන්. කඩ්ඩ හොඳ නැත්නං grammarly වගේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරහන්. ඒක පට්ට !!!

12. ඔය ගේම ගහපන් කාලයක්. මට මතක විදියට උඹ මාස 3ක් වගේ ඇක්ටිව් සෙලින් කරගෙන ගියාම උඹේ පේපැල් පේමන්ට් එක ඕඩර් එක ආපු ගමන්ම රිලීස් වෙනවා...

13. අන්න ගේම පටන්ගනින්. අලුත් ලිමිට් ඉල්ලහන්.... ඊබේ මාකට් රිසර්ච් කරහන්.. ෆාස්ට් සෙලින් අයිටම් පුළුවන් තරම් ලිස්ට් කරහන්... ඕඩරේ එන සල්ලි වලින්ම ඩ්රොප්ශිපර්ට ගෙවහන්....

14. ඕඩර් ෆලෝඅප් කරහන්. කේස් වලට ශේප් එකේ උත්තර දියන්.

ෆේක් අයිටම් වලින් වැඩිපුර හොයන්න පුළුවන් කියල කෑදර වෙලා ඒවා ලිස්ට් නොකර හිටහන්.

පොලිසි වයලේට් නොකර ඉන්න බලහන්.

මෙහෙම ගොඩ යද්දී අයිටම් සීයක් විතර ලිස්ට් කරලා දවසකට ඒ සෙට් එකෙන් සෙලින් 50ක් විතර හදාගත්තා කියමු. එක සේල් එහෙකින් $1 ක් විතර ප්රෝෆිට් තිබ්බා කියමු. $50 දවසකට ප්රෝෆිට් එනවා. ඒ කියන්නේ දවසකට රු. 10,000 ට ආසන්න ගානක්.

මේ වැඩේ වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරා කියන්නකෝ. මාසෙකට සයිඩ් ඉන්කම් එක ලක්ෂ තුනක් විතර නේ !!!

මේ කියන්නේ වැඩේ ටිකක් විතර ගොඩ ගියාම. තව දුරට වැඩේ අල්ලාගෙන ගොඩ දාගත්තොත්... ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේද !!!

15. වැඩේ ගොඩ ගියොත් වෙබ් එකක් ඕපන් කරහන්. ගොඩ ගියොත් නෙමේ.... අර උඩ කියන විදියට ඉවසීමෙන් කරොත් ඩෙෆා ගොඩ යනවා.

16. තනියම වෙබ් එකක් කරන්න අමාරු නම් අඩුවට කරන එකෙක්ගෙන් කරගනින්. මොකෝ උඹට ටොප් ලෙවල් වෙබ් එකක් දැනට අවශ්‍ය නෑ.. ඔන්ලයින් ප්‍රසන්ස් එක පෙන්නන්න වෙබ් එකක් තිබ්බම ඇති. පස්සේ හොඳ එකක් හදාගන්න පුළුවන්. (පස්සේ වෙනස් කරන්න පුළුවන් විදියට කරගනින්)

17. වෙබ් එකේ ලිස්ට් කරද්දී ඊබේ ෆී ප්‍රසන්ටෙජ් එක අඩු කරලා දහන්. අනික උඹ හොඳ සර්විස් එකක් දෙනවා නං උඹේ රිටන් කස්ටමර්ලා උඹේ වෙබ් එකට එයි. එන්න උන් කොහොමද උඹේ වෙබ් ඇඩ්රස් එක දන්නේ.... ඒක මෙහෙමයි කරන්නේ... උඹට පුළුවන් රිජිස්ටඩ් බිස්නස් එකවුන්ට් ඩීටේල්ස් වෙනස් කරන්න ඕනේ වෙලාවක. අන්න ගේම. උඹ ගත්ත ඩොමේන් එකෙන් ඊමේල් එකක් හදාගෙන (support@domain.com වගේ) ඒක ඇඩ් කරන්න.... දැන් කස්ටමර්ලට පේනවා උඹේ වෙබ් ඇඩ්රස් එක.... අඩුවට ගන්න ඕනේ එකා උඹේ වෙබ් එකට එනවා. (මලාට මැසේජ් එහෙක උඹේ වෙබ් එකක් ගැන ඊබේ එකෙන් එළියේ බිස්නස් එක කරන්න කස්ටමර්ට කතාකරන්න එපා)

18. වෙබ් එකට ඊබේ එකේ වගේ ඕඩර් එන්නේ නැතිවෙයි... එත් උඹේ ඔන්ලයින් රෙපියුටෙෂන් එකට ඒක හොඳයි.

19. වෙබ් එකටත් ඕඩර් එකක් දෙකක් එන්න ගත්තම සල්ලිත් අතේ තියෙද්දී ඇප් එකක් ගහපන්. ඇපල් ඇන්ඩ්රෝයිඩ් දෙකට. පබ්ලිෂ් කරහන්.

20. සමහර උන්ට වෙබ් එකෙයි ඇප් එකෙයි ඕඩර් 5ක් නෑ මාසෙකට. හැබැයි ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා වෙබ් ඇප් ගහන්න හදනවා.... මල විකාර මුල ස්ටේජ් එකේදී වෙබ් එකයි ඇපයි හයිඑන්ඩ් එකක් වෙන්න ඕනෙම කියල නෑ.

21.උඹට වෙබ් එකේ දවසකට ඕඩර් 10ක් විතර එද්දී වෙබ් එක ප්‍රොෆෙෂනල් හයිඑන්ඩ් ලුක් එහෙකට කරගනින්.

22. මේ ස්ටේජ් එකට එද්දී උඹට තව උපදෙස් ඕනේ නෑ... උඹ දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල...

පටන්ගනින් වැඩේ ඔය විදියට !!! උඹ ගොඩ යනවා ඩෙෆා !!!

*** උපුටාගැනීම අවසන් ****

i7s tws headphones - මෙන්න මේ අයිටම් එකෙන් පටන්ගනින්.

පුළුවන් තරම් ගාන අඩුවෙන් හොයාගෙන සෙල් වෙන්න දාපන්.

ෆාස්ට්ම ෂිපින් කරන එකෙක් හොයාගනින්.

මේක අනිවා සෙල් වෙන්න ගන්නවා මචන් !!!

[QUOTE="Yevon1992, post: 24884041, member: 417171"] [SIZE=4]රුපියල් දාහක් දෙදාහක් අතේ තියාගෙන ඊබේ සෙලින් පටන්ගන්න පුලුවන්ද ?... [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]- ඔව් අනිවා පුළුවන්. පොඩි මෝටිවේෂන් එකකටත් එක්ක මේක බලන්න !!![/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] මුලින්ම පේපෑල් එකක් ඕනේ, ඊළඟට ඊබේ එකක් ඕනේ. අපිට තියන එකම ගැටලුව පේපෑල් එකක් හදාගන්න බැරිකමනේ. නෑ මචං උත්සහා කරොත් කරන්න බැරි දෙයක් නෑ. හොඳට හොයල බැලුවොත් තනියම පේපෑල් එකක් හදාගෙන ගේමක් ගහන එක අමාරු දෙයක් නෙමෙයි. එහෙම හොයගෙනත් තනියම පේපෑල් එක හදාගන්න අමාරු නං අපි කියල දෙන්නම් කොහොමද කරන්නේ කියල. නෑ අපි ක්‍රමේ හංගගෙන ඔයාට පේපෑල් එකක් දෙන්නේ නෑ. අපි හරියටම ක්‍රමේ කියල දෙනවා. අපේ වර්ක්ෂොප් එක ගැන වැඩි විස්තර අවශ්‍ය නම් Weird Crowd අපිව සම්බන්ධ කරගන්න.[/SIZE] [SIZE=4][URL="https://web.facebook.com/hashtag/tipsfromdesha?fref=mentions&__xts__%5B0%5D=68.ARA04zJxsSehCD0E3MPmZnh4o2MBTX3vC2ZEWlMAqHgJsrhKcoR9k1K6ol7TAwLaTeUnp-8nBNReV3OwIuCjI6LGM11ejE8azvJkQmkd-qHuo3SGAFD4wZ94Ni35R_YGb3K8KaetwNr8-wauz1U-1nuEI98hKwNPRUlOQx6EjHO1COWmCoUxVYuqj1fHKfKFzTjbQ-KPhhNxDmBB41jz3s73Ab2p93HW3mzMG60s8uH7N4Wy8Ha7d_wZsujjaOH4xpYLs9a0OoHgCjsXnw-Hj6PoojvY9H-WznjwKa5pr7TlY32-wzYpyWz0YUnIu2wgJL8_753sKkAuhkSBsVP49uiqJbz4119DzrjXG3MtIPkd4BHUiWqaCBA&__tn__=KH-R"]#TipsFromDesha[/URL] පොස්ට් එකක් ඇසුරෙන් !!![/SIZE] [SIZE=4] කොහොමද ඊබේ පටන්ගන්නේ 🤞🤞🤞 [/SIZE] [SIZE=4]1. මචං මුලින්ම ඊබේ එකවුන්ට් එකක් ඕපන් කරපන් - පරණම එකක් තියනවා නං ලේසියි.[/SIZE] [SIZE=4]2. අලුතෙන් ඕපන් කරපුගමන් එකපාරට ගිහින් අයිටම් ලිස්ට් කරන්න එපා.... $0.99 වගේ අයිටම් එකක් දෙකක් ගන්න. (අතේ තියන දාහට දෙදාහට කෙලවෙනවා නේ. ඔව් කමක් නෑ... ෆීඩ්බෑක් කීපෙකුත් ඉල්ලගන්න.)[/SIZE] [SIZE=4]3. එකවුන්ට් එක සුමානයක් දෙකක් පරණ වෙන්න දෙන්න.... ඒ අතරේ ඊබේ එකේ කරක්ගහන්න. අනිත් උන් ලිස්ටින් දාල තියෙන්නේ කොහොමද බලන්න. ෆාස්ට් අයිටම්ස් මොනාද බලාගන්න. ලිස්ට් එකක් හදාගන්න.[/SIZE] [SIZE=4]4. මේ සුමාන දෙක අතරේ පුළුවන් උනොත් පොඩ්ඩක් හොඳට ලිස්ටින් ටෙම්ප්ලේට් එකක් ගහගන්න. ඊබේ ෆ්‍රී ලිස්ටින් ටෙම්ප්ලේට් කියල ගූගල් කරොත් ඕනේ තරම් හොයාගන්න පුළුවන්.[/SIZE] [SIZE=4]5. වටිනාම දේ ෆාස්ට් ෂිපින් කරන 0.99 වගේ කෑලි විකුණන ඩ්රොප්ශිපර් කෙනෙක් හොයාගනින්.[/SIZE] [SIZE=4]6. සුමාන දෙකේ තව සල්ලි ටිකක් හොයාගන්න බලන්න. බැරි උනත් කමක් නෑ...[/SIZE] [SIZE=4] ඔන්න ගේම පටන්ගන්න තැන. 👇👇👇 [/SIZE] [SIZE=4]5. අලුත් ප්‍රයිවට් / individual එකවුන්ට් එහෙක අයිටම් 10ක් විතර දාන්න පුළුවන්. (අනික අලුත් එකවුන්ට් වලට ෆ්‍රී ලිස්ටින් තියනවා - හැබැයි සෙලින් ෆී එක පොඩ්ඩක් වැඩියි. ඒත් එකපාරටම බිස්නස් එකවුන්ට් එකකට කන්වර්ට් කරන්න එපා.)[/SIZE] [SIZE=4]6. අර හොයාගත්ත 0.99 වගේ ෆාස්ට් සෙලින් අයිටම් වලින්, උඹේ පොඩි ලාබෙත් අල්ලලා ඊබේ එකේ එක එක අයිටම් කෑලි 10 විතර දාපන්. (ලිමිට් එක අනුව)[/SIZE] [SIZE=4]7. එකක් දෙකක් සෙල් වෙද්දී, උඹේ අතේ තියන ගාන ඉවරවෙද්දි ස්ටොක් 0 කරහන්..... සප්ලයර්ට කියල ෂිප් කරෝලා ඩිලිවර් කරනකන් බලන් හිටහන්... ඩිලිවර් උනාම බයර්ට කියල ෆීඩ්බැක් ගනින්. ටිකදවසකින් සල්ලි රිලීස් වෙනවා...[/SIZE] [SIZE=4]8. අයෙත් අර විකිනිච්ච බඩුවේ ස්ටොක් වැඩි කරලා දහන්. සෙල් උනාම උඩ කියපු වැඩේම කරහන්. පොඩ්ඩ පොඩ්ඩ ලිමිට් වැඩි කරගනින්.[/SIZE] [SIZE=4]9. 🤨🤨🤨ගේමක් තමයි. කාලයක් යනවා තමයි. එක රැයින් කෝටිපති වෙන්න බෑ.[/SIZE] [SIZE=4]10. අයිටම් 10ක් 15ක් වගේ සෙල්වෙගෙන එද්දී ඊබේ එකවුන්ට් එක බිස්නස් එහෙකට කන්වර්ට් කරහන්. ලිමිට් ඔටෝ වැඩිවෙනවා... මදි උනොත් ශේප් එකේ කස්ටමර් සර්විස් චැට් එකෙන් ඉල්ලහන්. කඩ්ඩ ශේප් නම් කෙලින්ම කෝල් එක ගනින්.[/SIZE] [SIZE=4]11. බයර්ගේ මැසේජ් වලට පුළුවන් තරම් ෆාස්ට් ර්ප්ලයි කරහන්. කඩ්ඩ හොඳ නැත්නං grammarly වගේ එක්ස්ටෙන්ෂන් එකක් පාවිච්චි කරහන්. ඒක පට්ට !!![/SIZE] [SIZE=4]12. ඔය ගේම ගහපන් කාලයක්. මට මතක විදියට උඹ මාස 3ක් වගේ ඇක්ටිව් සෙලින් කරගෙන ගියාම උඹේ පේපැල් පේමන්ට් එක ඕඩර් එක ආපු ගමන්ම රිලීස් වෙනවා...[/SIZE] [SIZE=4]13. අන්න ගේම පටන්ගනින්. අලුත් ලිමිට් ඉල්ලහන්.... ඊබේ මාකට් රිසර්ච් කරහන්.. ෆාස්ට් සෙලින් අයිටම් පුළුවන් තරම් ලිස්ට් කරහන්... ඕඩරේ එන සල්ලි වලින්ම ඩ්රොප්ශිපර්ට ගෙවහන්....[/SIZE] [SIZE=4]14. ඕඩර් ෆලෝඅප් කරහන්. කේස් වලට ශේප් එකේ උත්තර දියන්.[/SIZE] [SIZE=4]❌❌❌ෆේක් අයිටම් වලින් වැඩිපුර හොයන්න පුළුවන් කියල කෑදර වෙලා ඒවා ලිස්ට් නොකර හිටහන්. [/SIZE] [SIZE=4]❌❌❌ පොලිසි වයලේට් නොකර ඉන්න බලහන්.[/SIZE] [SIZE=4]👉👉👉 මෙහෙම ගොඩ යද්දී අයිටම් සීයක් විතර ලිස්ට් කරලා දවසකට ඒ සෙට් එකෙන් සෙලින් 50ක් විතර හදාගත්තා කියමු. එක සේල් එහෙකින් $1 ක් විතර ප්රෝෆිට් තිබ්බා කියමු. $50 දවසකට ප්රෝෆිට් එනවා. ඒ කියන්නේ දවසකට රු. 10,000 ට ආසන්න ගානක්. [/SIZE] [SIZE=4] මේ වැඩේ වෙන ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරා කියන්නකෝ. මාසෙකට සයිඩ් ඉන්කම් එක ලක්ෂ තුනක් විතර නේ !!! [/SIZE] [SIZE=4] මේ කියන්නේ වැඩේ ටිකක් විතර ගොඩ ගියාම. තව දුරට වැඩේ අල්ලාගෙන ගොඩ දාගත්තොත්... ඉතුරු ටික හිතාගන්න පුළුවන් නේද !!![/SIZE] [SIZE=4]15. වැඩේ ගොඩ ගියොත් වෙබ් එකක් ඕපන් කරහන්. ගොඩ ගියොත් නෙමේ.... අර උඩ කියන විදියට ඉවසීමෙන් කරොත් ඩෙෆා ගොඩ යනවා.[/SIZE] [SIZE=4]16. තනියම වෙබ් එකක් කරන්න අමාරු නම් අඩුවට කරන එකෙක්ගෙන් කරගනින්. මොකෝ උඹට ටොප් ලෙවල් වෙබ් එකක් දැනට අවශ්‍ය නෑ.. ඔන්ලයින් ප්‍රසන්ස් එක පෙන්නන්න වෙබ් එකක් තිබ්බම ඇති. පස්සේ හොඳ එකක් හදාගන්න පුළුවන්. (පස්සේ වෙනස් කරන්න පුළුවන් විදියට කරගනින්)[/SIZE] [SIZE=4]17. වෙබ් එකේ ලිස්ට් කරද්දී ඊබේ ෆී ප්‍රසන්ටෙජ් එක අඩු කරලා දහන්. අනික උඹ හොඳ සර්විස් එකක් දෙනවා නං උඹේ රිටන් කස්ටමර්ලා උඹේ වෙබ් එකට එයි. එන්න උන් කොහොමද උඹේ වෙබ් ඇඩ්රස් එක දන්නේ.... ඒක මෙහෙමයි කරන්නේ... උඹට පුළුවන් රිජිස්ටඩ් බිස්නස් එකවුන්ට් ඩීටේල්ස් වෙනස් කරන්න ඕනේ වෙලාවක. අන්න ගේම. උඹ ගත්ත ඩොමේන් එකෙන් ඊමේල් එකක් හදාගෙන (support@domain.com වගේ) ඒක ඇඩ් කරන්න.... දැන් කස්ටමර්ලට පේනවා උඹේ වෙබ් ඇඩ්රස් එක.... අඩුවට ගන්න ඕනේ එකා උඹේ වෙබ් එකට එනවා. (මලාට මැසේජ් එහෙක උඹේ වෙබ් එකක් ගැන ඊබේ එකෙන් එළියේ බිස්නස් එක කරන්න කස්ටමර්ට කතාකරන්න එපා)[/SIZE] [SIZE=4]18. වෙබ් එකට ඊබේ එකේ වගේ ඕඩර් එන්නේ නැතිවෙයි... එත් උඹේ ඔන්ලයින් රෙපියුටෙෂන් එකට ඒක හොඳයි.[/SIZE] [SIZE=4]19. වෙබ් එකටත් ඕඩර් එකක් දෙකක් එන්න ගත්තම සල්ලිත් අතේ තියෙද්දී ඇප් එකක් ගහපන්. ඇපල් ඇන්ඩ්රෝයිඩ් දෙකට. පබ්ලිෂ් කරහන්.[/SIZE] [SIZE=4]20. සමහර උන්ට වෙබ් එකෙයි ඇප් එකෙයි ඕඩර් 5ක් නෑ මාසෙකට. හැබැයි ලක්ෂ 5ක් 6ක් වියදම් කරලා වෙබ් ඇප් ගහන්න හදනවා.... මල විකාර මුල ස්ටේජ් එකේදී වෙබ් එකයි ඇපයි හයිඑන්ඩ් එකක් වෙන්න ඕනෙම කියල නෑ.[/SIZE] [SIZE=4]21.උඹට වෙබ් එකේ දවසකට ඕඩර් 10ක් විතර එද්දී වෙබ් එක ප්‍රොෆෙෂනල් හයිඑන්ඩ් ලුක් එහෙකට කරගනින්.[/SIZE] [SIZE=4]22. මේ ස්ටේජ් එකට එද්දී උඹට තව උපදෙස් ඕනේ නෑ... උඹ දන්නවා කරන්න ඕනේ මොකද්ද කියල...[/SIZE] [SIZE=4] පටන්ගනින් වැඩේ ඔය විදියට !!! උඹ ගොඩ යනවා ඩෙෆා !!![/SIZE] [SIZE=4]*** උපුටාගැනීම අවසන් ****[/SIZE] [SIZE=4] i7s tws headphones - මෙන්න මේ අයිටම් එකෙන් පටන්ගනින්. පුළුවන් තරම් ගාන අඩුවෙන් හොයාගෙන සෙල් වෙන්න දාපන්. ෆාස්ට්ම ෂිපින් කරන එකෙක් හොයාගනින්.[/SIZE] [SIZE=4] මේක අනිවා සෙල් වෙන්න ගන්නවා මචන් !!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom