Send Free Sms Worldwide (නොමිලේ ඇතිතරම් sms යවමු.)
යාලුවනේ, දැන් ඔයාලට කියන්නේ යන්නේ අලුත්ම වැඩක්. පුදුමත් හිතෙයි ඔයාලට. සම්පූර්ණයෙන්ම නොමිලේ
(Totally Free Sms in sinhala) කෙටි පණිවඩ (SMS) යවන විදිහ ගැනයි මේ කියන්න හදන්නේ....
මුලින්ම මේකෙන් කරන්න පුලුවන් වැඩ කෑලි ටිකක් කියන්නම්.
site එකට ඇවිල්ලම බලන්න.

- මේකෙන් ඔයාලට ඇති තරම් SMS යවන්න පුලුවනි, ඔයාගේ phone එකෙන්ම යවනවා වගේ ඔයාගෙම Number එකෙන්ම යවනවා වගේ.
- මේකෙන් පුලුවන් වෙන කාගේ හරි Number එක්කින් යවනවා වගේ SMS යවන්න. ඒ කියන්නේ ඔයාගේ යාලුවෙක්ගේ phone number එක්කින් යවනවා වගේ ඔයා කැමති තරම් SMS යවන්න පුලුවනි. ෆන් ගන්න නම් මරු.
- ලෝකේ තියෙන ඕනේ Network එක්කට SMS යවන්න පුලුවන්. (Sri Lanka and any country in world)
site එකට ඇවිල්ලම බලන්න.
Last edited: