Senior Citizen 15%

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කලින් ලෝන් ගද්දි පොලිය 9% පස්සේ මීට මාස 6කට කලින් ඒක 12%ක් වුනා. .
    දැන් ලෝන් දෙන්නේ 16.5% පොලියට. . ඒ නිසා උබලා උබලා ලග තියෙන සල්ලි අඩු පොලියට බැන්කුවලට දෙන්න එපා. .
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    1ce0y8.jpg


    :D:D:D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,359
    2
    53,825
    113
    Softlogic ද වැඩිම?
    උන් shure ද?​

    ෂුවර් ඉතිං අනිත් Finance Company වලට වඩා :yes:
    Senior Citizen 13.5% Any amount
    Normal 12.5% Any amount

    RDB තමයි රජයේ බැංකුවලින් වැඩිම 11.75%
     
    • Like
    Reactions: Dragon Kolla